The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by , 2016-01-18 02:47:08

විවිධ ඖෂධ

විවිධ ඖෂධ

විවිධ ඖෂධ

1. පාචන දීපන -
ආමය නනොපැසවා කුසගින්න දල්වන්නන් දීපනයයි (ශතපුෂ්ප). කුසගින්න නනොදල්වා ආමය පැසවන්නන් පාචනයයි
(නාමල් නේණු). රත්නින ොල් දීපන පාචන

2. ශමන -
කිලිටිව පවතින නදෝෂ පිරිසිදු කර, සමානව පවතින නදෝෂයන් කිපීමක් නනොකර, විෂම නදෝෂයන් සමාන කරන ද්‍රවයයන්

3. අනුන ෝමන -
කිපුනු නදෝෂ සමනය කරයි. ම බැදුම් ඉවත් කර පහළ නහ න ගුණය. (අරළු)

4. ස්‍රංසන -
නකෝෂ්ඨනයහි පවතින නනොපැසුණු ම ාදිය නනොපැසවාම අනධෝ මාේගනයන් ඉවත් කරන ද්‍රවය. (හහැළ නපොු)

5. නේදන -
කිසියම් නදෝෂයක් නිසා බැදී නහෝ නනොබැදී හති නදෝෂ වලින් වියලි පිඩු බව පැමිණ හති ම ාදිය කඩා බිද දමා පහත
නහ න්නන් නමයිනි. (කටු කනරෝසන)

6. නේචන -
පැසුණු හා නනොපැසුණු සියලුම ම ාදිය ද්‍රව බව හරවා අනධෝමාේගනයන් බැහැර කරයි.(තිරැස්සවාළු)

7. වමන -
නනොපැසුණු පිත් නසම් ආහාර යනාදිය බන න්ම උඩ යවා මුව මගින් බැහැර කරයි. (කුකුරු මුවන්)

8. සංනශෝධන -
යමකින් ම ාදි නදෝෂ ඒ එකිනනක අයත් සථ් ාන වලින් නවන් නකො ඉහලින් හා පහලින් බැහැර පමුණුවයි. (නේවද්‍රාලි
නගඩි)

9. නේදන -
බැදුනා වූ ම , නල්, වා, පිත්, නසම් යන නදෝෂයන් ද ා නහ ා මුලිනුපු ා හද සිදයි. (යවක්ෂාරාදී ක්ෂාර වර්‍ග, ගම්මිරිස් හා
ශි ාජාු)

10. නල්ඛන -
ශරීරනේ රසාදී ධාතූන් ද වාතාදී ම ද විය වා ස්ථූ ශරීර කෘශ කරයි. (උණු වුර, මී පැණි, යව, වදකහ)

11. සත් ම්බන -
රූක්ෂ ගුණය, ශීත වියය, කස රසය, යන නම්වායින් ද සැහැල්ලු පාකය හති නහයින් ද වාතය කුපිත කරවා හති කරනුනේ
සත් ම්බනයයි - ම බදින සුලු. (නකලිද,නතොටි )

12. ග්‍රාහ -
යම් ද්‍රවයයක් දීපන පාචන ගුණ දරන අතරම උණුසුම් නහුේ නවන් ද්‍රවත්වය විය වයි. (වියලි ඉගුරු, සූදුරු, ගජතිප්පිලි)

13. රසායන -
ජරාවයාධි න නසයි , ඕජස් වඩයි. (රුදන්තී ගුගූල්, අරළු)

14. වාජීකරණ -
ස්ත්‍රීන් නකනරහි පුරුෂයන්න ප්‍රීතියත් කාම ශක්තියත් බා නේ. (නාගබ ා, වදුරු මෑ හ )

15. ශුක්‍ර -
ශුක්‍ර වෘේධි නය හති කරන ද්‍රවය. (අමුක්තරා අ , බින්තල් අ , ීනනි, හාතාවාරිය අ )

R.D.N.L. Jayashanka

16. නේත: ප්‍රව්‍තන -
සත් ්‍රි පුරුෂ නදපක්ෂනේ ම සප්ත ධාුව පවත්වයි. (කිරි, උදු, හල් ාත මද, නනල්ලි)

17. ශුක්‍ර සත් ම්බන -
ශුක්‍ර පවත්වන්ී ස්ත්‍රියයි. ශුක්‍ර දිය නකො වගුරුවා නුනේ ශුක්‍ර නේචනනයනි (එළබටු නගඩි). ශුක්‍රය තද නකො තබන්නන්
ශුක්‍ර සත් ම්බනය මගිනි (සාදික්කා). ශුක්‍රය ක්ෂය් කරන්නන් ශුක්‍ර නශෝෂණනයනි (අරළු).

18. සූක්ෂ්ම -
ශරීරනේ පවත්නා සියුම් සිදුරු ව පිවිනසන ද්‍රවය. (සවිද ලුණු, මී පැණි, නකොනහොඹ නතල්, එඩරු නතල්)

19. වයාවා -
සිරුනේ සියලුම තැන්හි ප මුව පැතිර නගොස් ඉන්පසු පාකය යන ද්‍රවය. (කංසා, අබින්)

20. විකාශී -
සන්ධි න බන්ධයන් ලිහිල් නකො ධාුවලින් ඕජස නවන් නකො පැීනම යවයි. (අමු පුවක්)

21. මදකාරී -
තනමෝගුණය අධි නක බැවින් බුේධි නය වසා දමන ද්‍රවය. (සුරා)

22. ආ නන්ය -
සිරුර උණුසුම් නකො නාඩි තන්තූන් ප්‍රාණවත් කරයි. (නගොඩ කදුරු හ )

23. ප්‍රමාි -
සව් කීය වියය බ නයන් නස්‍රොතස් මගින් නදෝෂ බැහැර කරයි. (ගම්මිරිස,් වදකහ)

R.D.N.L. Jayashanka


Click to View FlipBook Version