Chronicle Edition 1 48 First of all, we held an Avenue Meetup for the new members who joined our Avenue. It was held on the 23rd of July 2023 via Zoom. Through fun games and friendly chats, we worked to build a friendly relationship with the members of the avenue. After that, we made the RE tracker and RE mail for the year 2023-24. We regularly update the tracker for every event we participate in. In the month of July, we were able to participate in many other club initiatives. They were, the District Council Meeting and the Special DCM for the month of July, RMIS Training Program, UNLOCKED 3.0 which was organized by AIESEC in University of Peradeniya, 33rd Rotaract District Assembly, Mrs. India Competition, District Training Seminar for the Avenue Directors, Rawling Pawns which was organized by the Rotaract Club of Central Campus, PROJECT अरण्य organized by the Rotaract Club of College of Chemical Sciences, Rotaract Club of American National College and the Rotaract Club of DYPSBB Satellite City, Transition Meeting of the Rotaract Club of Colombo Fort City and the Annual General Meeting of the Rotaract Club of Katugastota Region. In the month of August, we were able to participate Transcendence 2, which was organized by the Rotaract Club of Rathnapura, Installation Ceremonies of the Rotaract Club of SLIIT, Rotaract Club of Colombo Uptown, Rotaract Club of Faculty of Law University of Colombo, Rotaract Club of University Alumni, Rotaract Club of Faculty of Science University of Colombo, Rotaract Club of College of Chemical Sciences and the Charter Day of the Rotaract Club of University Alumni. In the month of September, we were able to participate in the Safe & Space Project organized by the Rotaract Club of Colombo Heritage, Installation Ceremonies of the Rotaract Club of University of Colombo Faculty of Arts, Rotaract Club of CINEC Maritime Campus, Rotaract Club of University of Moratuwa, Rotaract Club of Faculty of Management and Finance, University of Colombo,
Chronicle Edition 1 49 Recipe of Career Success project organized by the Rotaract Club of Central Campus, Diyer Project organized by the Rotaract Club of Alumni of University of Moratuwa, the Awareness Program for Beach Cleanup organized by the Rotaract Clubs of American National College, Kelaniya, SLTTC and University of Moratuwa and the Beach Cleanup. We have started the initial steps for the Together Sri Lanka initiative which was organized by the RID 3220. What we hope to do this time through the project is to repair and paint the beds and lockers in the pediatric ward of the Colombo-North Teaching Hospital, Ragama. Also, we hope to donate a new hotplate to them. Our project has initiated under the name “Prarthana”. The Rotaract District 3220 found a partnership for us to do this project from the Diesel & Motor Engineering PLC. Furthermore, the initial preparations have started for our first project for the year, which is the food festival, "Ratatouille Fiesta”. We are hoping to do it with new food recipes presented by different Rotaract Clubs in our district. So far, we have selected the organizing committee for that, and are currently working on finding the necessary sponsorships.
Writer Rtr. Navodya Marasinghe Chronicle Edition 1 50 Finally, for this quarter, we are preparing to implement a new plan to increase the participation of our members in other club initiatives. By this, we hope to divide the Avenue into 5 clans, appoint clan leaders for each, and connect members to other club projects through them. Clan leaders have been selected so far, so it is expected to be implemented from the month of October.
SINHALA
CLUB SERVICE Avenue
“ජයගැ නීම් පිළිබඳව අමතක නො වන ගමනක්” අපි අපගේ ගමන මුලික සැ සි වා ර දෙ කක් පවත්වමින් ආරම්භ කළෙ මු - ඉන් එක් සැ සි වා රයක්, ආරම්භයේ දී ලියා පදිං චි වූ සා මා ජිකයින් සඳහා පවත්වනු ලබූ අතර අනෙ ක් සැ සිවා රය ලියා පදිං චි වීමට නො හැ කි වූවන් සඳහා ය. මෙ ම සැ සිවල පරමා ර්ථය වූයේ රො ටරැ ක්ට් සමා ජයේ ඇතුලා න්තය පිළිබද අවබෝ ධයක් ලබා දීමත්, එහි පවතින Avenues හඳුන්වා දීමත් සහ ඉදිරි සැ ලසුම් පිළිබඳ දැ නුවත් කිරීමය. අප Transition Meeting ද සං විධා නය කළ අතර එය Zoom තා ක්ෂණය ඔස්සේ සිදු විය. එයට Rtr. IPP මනුල පෙ තියා ගො ඩ, රො ටරැ ක්ට් සමා ජයේ සභා පති, Rtr. රො ෂා න් රත්නා යක, සහ 2022-23 සහ 2023-24 යන RI වර්ෂ දෙ කෙ හි ලේ කම්වරු දෙ දෙ නා ඇතුළු තවත් සා මා ජිකයින් පිරිසක් සහභා ගී වූහ. මෙ ම රැ ස්වීම සා ර්ථක ලෙ ස අවසන් කළ අතර අපගේ එකමුතුකම සහ සේ වයට ඇති කැ පවීම තවදුරටත් පිිිළිබිඹු කළෙ මු. අගෝ ස්තු මා සයේ දී, අපගේ මා සික Avenue රැ ස්වීම දියත් කළ අතර, ඉදිරි කටයුතු සඳහා මෙ යින් වේ දිකා ව සකසන්නෙ මු. මෙ හි විශේ ෂ ආරා ධිත අමුත්තා ලෙ ස, හිටපු උප සභා පති, Rtr. ඩිනුර ලියනගේ සහභා ගී විය. ඔහුගේ සහභා ගීත්වය අප හට මහඟු රු කුලක් විය. ජූලි සහ අගෝ ස්තු මා ස දෙ ක සඳහා මා සික මහා සභා රැ ස්වීම විශිෂ්ට ලෙ ස අප සං විධා නය කළෙ මු. අගෝ ස්තු සභා රැ ස්වීම සරසවිය තුළ භෞ තිකව සිදු වූ බැ වින් එය විශේ ෂයෙ න් කැ පී පෙ නුණි. එසේ ම ඉහළ සා මා ජික පිරිසකගේ සහභා ගීත්වය අපගේ කැ පවිමට ධනා ත්මක ලෙ ස බලපෑ මක් ඇති කළේ ය. එපමණක් නො ව, ඉන්දියා වේ මහමහම් හි කුඹකෝ නමයේ රො ටරි සමා ජය නියෝ ජනය කරමින් Rotarian P.H.P.R. පුහා ල් මහතා අපගේ අගෝ ස්තු සභා රැ ස්වීමේ විශේ ෂ ආරා ධිත අමුත්තෙ කු ලෙ ස පැ මිණියේ අපගේ රැ ස්වීමට වෙ නස් වර්ණයක් එක් කරමිනි. අපගේ ගමනේ වැ දගත් සං ධිස්ථා නයක් ලෙ ස Rotaract Club of University of Kelaniya හි පැ වති 14 වන පදවි පිරිනැ මීමේ උළෙ ල හැ ඳින්විය හැ ක. එහි සා ර්ථකත්වය සහතික කිරීම සඳහා , සම්මුඛ පරීක්ෂණ හරහා අපි සුවිශේ ෂී සං විධා යක කමිටුවක් තෝ රා පත් කර ගත්තෙ මු. අප සං විධා යක කමිටු රැ ස්වීම් හතරක් පැ වැ ත්වූ අතර නිරන්තරයෙ න් WhatsApp හරහා සන්නිවේ දනය සිදු කළෙ මු.. මෙ මඟින් ඔවුන්ගේ කැ පවීම පෙ න්නුම් කරනු ලැ බීය මෙ පමණක් නො ව පදවි පිරිනැ මීමේ උත්සවය සඳහා අරමුදල් රැ ස් කිරීමට සං විධා න කමිටුව මගින් අච්චා රු විකිණීම සහ සිනමා පට ප්‍රදර්ශනයක් Chronicle Edition 1 53
2023 සැ ප්තැ ම්බර් 23 වන දින, 14 වන පදවි පිරිනැ මීමේ උත්සවය සියලු දෙ නා ගේ අපේ ක්ෂා වන් ඉක්මවා සිදු විය. මෙ ය අපගේ පළමු ව්‍යා පෘ තිය වූ අතර එහි ප්‍රධා න ආරා ධිත අමුත්තා ලෙ ස කැ ලණිය විශ්වවිද්‍යා ලයේ මූල්‍ය අධ්‍යන අං ශයේ අං ශා ධිපති ආචා ර්ය රු වනි ප්‍රනා න්දු මහත්මිය ද, ගෞ රවනීය ආරා ධිත අමුත්තා ලෙ ස කො ළඹ අප්ටවුන් රො ටරි සමා ජයේ 2023-24 වසර සඳහා සභා පති, රො ටේ රියන් ඩෙ ලා න් සිල්වා මහතා ද සහභා ගී විය. තවද District Rotaract Representative Rotaractor Past President සත්මා ජයසිං හ ඇතුළු තවත් ගෞ රවනීය අමුත්තන් කිහිප දෙ නෙ කුගේ සහභා ගීත්වයෙ න් ඉතා උත්කර්ෂවත් ලෙ ස පැ වැ ත්විණි. මෙ ම ගමන අපගේ කැ පවීම, එකමුතුකම සහ සේ වය සඳහා ඇති උනන්දුව පෙ න්නුම් කරන අතර අනා ගතයේ දී වඩා ත් ආකර්ෂණීය ව්‍යා පෘ ති සඳහා අඩිතා ලමක් සකසයි. සං විධා න කළේ ය. මෙ ම අරමුදල් රැ ස්කිරීමේ උත්සහා යන් සා ර්ථකව සිදු කළ අතර, මෙ ම උත්සවය විශිෂ්ට අන්දමින් පැ වැ ත්වුණි. Translator Rtr. Dilushi Senarathne Chronicle Edition 1 54
COMMUNITY SERVICE Avenue
Chronicle Edition 1 56 මෙ හෙ වරේ සහ එකමුතුකමේ සමයක් අප Community Service Avenue විසින් පසුගිය තෙ මස පුරා , ප්‍රා දේ ශීය ප්‍රජා ව තුළ යහපත්/ ධනා ත්මක බලපෑ මක් සිදු කිරීම අරභයා උද්‍යෝ ගයේ , ක්‍රියා වේ , සහ සමඟියේ කේ න්ද්‍රස්ථා නයක් වශයෙ න් කටයුතු කරන ලදී. අපගේ කීර්තිමත් ගමනේ සමා රම්භය Community Service Avenueහි මා සික හමුවේ දී Avenueහි සා රය/හරය පිළිබඳ හඳුන්වා දීම සහ එමඟින් සං විධා නය කරන පෙ ර නො වූ විරූ ව්‍යා පෘ තීන් නිරා වරණය කිරීම සමඟ සිදුවිය. මෙ හිදී අප සා මා ජිකයෝ දැ ක් වූ උනන්දුව, ජවය අප මවිතයට පත් කළේ ය. අනතුරු ව, අපගේ කුළුදුල් ව්‍යා පෘ තිය දො රට වැ ඩම වූ අතර නමින් "ස්වභා සමුද්‍ර" වන මෙ ම සා ගර සහ ජෛ ව විවිධත්වය සං රක්ෂණ කිරීමේ ව්‍යා පෘ තිය හරහා , ජෛ ව විවිධත්වයෙ න් අනූන පරිසර පද්ධති ආරක්ෂා කිරීම සහ තවදුරටත් සුපෝ ෂණය කිරීමෙ න් ඉදිරි අනා ගත පරපුර සඳහා විචිත්‍රවත් මෙ න්ම තිරසා ර අනා ගතයක් සහතික කිරීම යන ඉලක්ක පිළිබඳ අවධා නය යො මු කර ඇත. මෙ ම ව්‍යා පෘ තිය අදියර 4ක් ඔස්සේ දියත් කිරීමට සැ ලසුම් කර ඇති අතර ඒ අනුව එහි පළමු අදියර අපි, "The Sea Turtle Conservation Project" වශයෙ න් කො ස්ගො ඩ මුහුදු කැ ස්බෑ සං රක්ෂණ සහ පර්යේ ෂණ මධ්‍යස්ථා නයේ දී ආරම්භ කළෙ මු. මෙ ම සං රක්ෂණ ප්‍රයත්නය: කැ ස්බෑ තටා ක පිරිසිදු කිරීම, එම තටා ක නැ වත පිරිසිදු කරදියෙ න් පිරවීම, කැ ස්බෑ වන්ට ආහා ර ලබා දීම වැ නි ප්‍රා යෝ ගික අත්දැ කීම්හි විනෝ දයෙ න් යෙ දීමට මං පෙ ත් විවර කළේ ය. එසේ ම, වෙ රළ පවිත්‍ර කිරීමක් ද මෙ ම ව්‍යා පෘ තියට ඇතුළත් වූ බැ වින් සහභා ගික පිරිස එක් වී වෙ රළ තීරයේ දමා ගො ස් තිබුණු කැ ළිකසළ ආදිය ඉවත් කළ අතර එය මුහුදු තීරයේ බා හිර පෙ නුම වර්ධනය වීමට පමණක් නො ව කැ ස්බෑ වන් සහ ඔවුන්ගේ වා සස්ථා න සුරක්ෂා වට ද උපකා රී විය.
මෙ ම ව්‍යා පෘ තියේ සුවිශේ ෂීම අවස්ථා ව නිසැ කවම කැ ස්බෑ පැ ටවුන් සයුරට මුදා හැ රීමේ හද උණුසුම් කිරීමට සමත් අත්දැ කීම බැ ව් නො අනුමා නය. අපි, ඔවුන් සිඟිති අවල් පත් මෘ දු සයුරු රළ කලතමින් විසල් සයුර හා එක් වීමට යන ඒ විශ්මයජනක ගමනේ ආරම්භයට සා ක්ෂි දැ රු වෙ මු. එම නිමේ ෂය, ස්වභා වධර්ම මා තා ව සමඟ ගැ ඹුරු සම්බන්ධයක් ගො ඩ නැ ගූ අතර සුන්දර මුහුදු ජීවීන්ගේ ආරක්ෂණය වෙ නුවෙ න් සම්මා දම් වීම පිළිබඳ නිහඬ සතුටක්ද ගෙ න දුණි. ප්‍රජා ව කෙ රෙ හි අපගේ ඇපකැ පවීම එපමණකින් නතර නො වීය. එය, ලෝ ක පිරිසිදු කිරීමේ දිනය නිමිත්තෙ න් කැ ලණිය දුම්රිය නැ වතුම් පො ළ පරිශ්‍රයේ පිරිසිදු කිරීමේ වැ ඩසටහනක් පැ වැ ත්වීම තෙ ක් විහිදී ගියේ ය. අපි එකට එක්ව දුම්රිය නැ වතුම් පො ළ තුළ පැ වති කැ ළිකසළ ඉවත් කො ට පවිත්‍ර කර, එහි යටගිය සුන්දරත්වය යථා තත්ත්වයට පත් කළෙ මු. මෙ ම ව්‍යා පෘ තිය දුම්රිය නැ වතුම් පො ළෙ හි බා හිර රූ පය වර්ධනයට පමණක් නො ව සා මූහික ක්‍රියා මඟින් සිදු කළ හැ කි ප්‍රබල බලපෑ ම් පිළිබඳ සිහි ගැ න්වීමටද රු කුලක් විය. මීට අමතරව, මේ මො හො තේ දී ද අපි රු ක් පරිත්‍යා ගය මූලික කරගත් ව්‍යා පෘ තියක් ලෙ ස "ස්වභා සමුද්‍ර" දෙ වැ නි අදියරයෙ හි, ආරම්භය සනිටුහන් කර හමා රය. නො බෝ දා පැ වැ ත් වූ ක්ෂේ ත්‍ර චා රිකා වට සමගා මීව මෙ ය සිදු වූ අතර මෙ ම අපූරු අදියරයේ දී අපි දේ ශීය පරිසර පද්ධති සුපෝ ෂණය කෙ රෙ හි දා යක වන්නෙ මු. මේ වන විට, අපි "ස්වභා සමුද්‍ර" - The Sea Turtle Conservation Project ඔස්සේ සිදුකිරීමට බලා පො රො ත්තු වන ටැං කි/ තටා ක පරිත්‍යා ගය සඳහා අරමුදල් රැ ස් කිරිමේ කටයුතුවල මහත් පරිශ්‍රමයකින් යෙ දෙ න්නෙ මු. අපි ආහා ර අලෙ වි සැ ල්, ස්ටිකර් අලෙ විය මෙ න්ම විවිධා කා ර Chronicle Edition 1 57
නිර්මා ණශීලී මා ර්ග ඔස්සේ , මෙ ම උදා ර කර්තව්‍යයට දා යක වීමට වෙ හෙ ස නො බලා කටයුතු කරන්නෙ මු. නුදුරු අනා ගතය දෙ ස නෙ ත් යො මු කරන කල, ප්‍රා ර්ථනා වන් සහ අධිෂ්ඨා නයන් අප වෙ ළා ගනියි. අපි, "ස්වභා සමුද්‍ර" ව්‍යා පෘ තියේ මෙ තෙ ක් කරළියට නො බැ සූ ඉතිරි අදියරයන් ද උද්‍යෝ ගීමත් Community Service සා මා ජිකයන්ගේ සහ ස්වේ ච්ඡා සේ වකයන්ගේ නො සැ ලෙ න සහයෝ ගය මධ්‍යයේ සා ර්ථකව නිම කිරීමට නො ඉවසිල්ලෙ න් බලා සිටින්නෙ මු. එක්සත්ව අපි දීප්තිමත්, අභිවෘ ද්ධිමත් අනා ගතයක් ගො ඩ නැං වීමට අපේ ක්ෂා කරන්නෙ මු. Chronicle Edition 1 58 Translator Rtr. Gayanee Buwaneka
INTERNATIONAL SERVICE Avenue
Chronicle Edition 1 60 2023-24 රො ටරැ ක්ට් වසරේ පළමු කා ර්තුවේ දී, ජා ත්‍යන්තර සේ වා මුලපිරීම් සහ ජා ත්‍යන්තරය පෝ ෂණය කිරීමේ මූලික අරමුණ ඇතිව, කැ ලණිය විශ්වවිද්‍යා ලයේ රො ටරැ ක්ට් සමා ජයේ International Service Avenue වෙ තින් ජූලි සහ සැ ප්තැ ම්බර් මා ස අතර කා ලසීමා ව තුළ ව්‍යා පෘ ති කිහිපයක් සා ර්ථකව ක්‍රියා ත්මක කරන ලදී. පළමුව, Avenueව විසින් දිල්ලි පෙ ගසස් හි රො ටරැ ක්ට් සමා ජය විසින් සං විධා නය කරන ලද "Chipko Movement" ව්‍යා පෘ තිය සමඟ සහයෝ ගයෙ න් කටයුතු කළේ ය. Chipko Movement පිළිබඳව සඳහන් කිරීමේ දී ඔවුන් මනුෂ්‍යත්වය සහ පරිසරය අතර සුහද සබඳතා වක් ප්‍රවර්ධනය කිරීමට ඇති හැ කියා ව සඳහා ප්‍රසිද්ධයක් උසුලනු ලබයි. 2023 ජූලි මස 06 වන දින ආරම්භ කරන ලද මෙ ම ව්‍යා පෘ තියට ඔවුන්ගේ ප්‍රදේ ශය තුළ රු ක් රෝ පණ ක්‍රියා කා රකම්වල නිරත වූ අපගේ සමා ජයෙ හි සා මා ජිකයින්ගේ ක්‍රියා කා රී සහභා ගීත්වය දක්නට ලැ බිණි. 2023-24 රො ටරැ ක්ට් වසරේ පළමු කා ර්තුවේ දී, ජා ත්‍යන්තර සේ වා මුලපිරීම් සහ ජා ත්‍යන්තරය පෝ ෂණය කිරීමේ මූලික අරමුණ ඇතිව, කැ ලණිය විශ්වවිද්‍යා ලයේ රො ටරැ ක්ට් සමා ජයේ International Service Avenue වෙ තින් ජූලි සහ සැ ප්තැ ම්බර් මා ස අතර කා ලසීමා ව තුළ ව්‍යා පෘ ති කිහිපයක් සා ර්ථකව ක්‍රියා ත්මක කරන ලදී. මෙ ම ව්‍යා පෘ තිය සැ ලකිය යුතු සා ර්ථකත්වයක් අත්කර ගත් අතර විදේ ශීය Rotaract Clubs ගණනා වකගේ සහභා ගීත්වය ලබා ගත් අතර, පා රිසරික භා රකා රත්වය පිළිබඳ දැ නුවත් කිරීම, ස්වේ ච්ඡා සේ වකයන් බල ගැ න්වීම සහ ධනා ත්මක පා රිසරික වෙ නස්කම් ආරම්භ කිරීම සඳහා ප්‍රධා න කා ර්යභා රයක් ඉටු කිරීම ද සිදු කළේ ය. දෙ වනුව, 2023 ජූලි 15 වන දින Rotaract Club of DPSRU විසින් පවත්වන ලද "Sanskriti" උත්සවයට සහභා ගී වීමට අපට හැ කි විය. මෙ ම ව්‍යා පෘ තිය අතරතුර, අප විශා ල Letter Heads හුවමා රු වක නිරත වූ අතර, එහිදී සහභා ගී වූ එක් එක් Rotaract Clubs වෙ තින් ඒවා යේ අද්විතීය ප්‍රදර්ශනයන් ද, සං ස්කෘ තික හුවමා රු ද සිදුවිය. මීට අමතරව, ව්‍යා පෘ තියේ කො ටසක් ලෙ ස ජා ත්‍යන්තර ඒකා බද්ධ නිවේ දනයක් නිර්මා ණය කරන ලදී. Avenue වෙ තින් සමා ජ මා ධ්‍ය හරහා පිළිගැ නීමක් ලබා ගත් අතර සා ර්ථක ලිපි ශීර්ෂ හුවමා රු වකින් පසුව සහයෝ ගීතා සහතිකයක් ද ප්‍රදා නය කරන ලදී.
කෙ ටි කා ල පරා සයක් තුළ කා ර්යක්ෂමව කළමනා කරණය කිරීමේ හැ කියා වෙ න් යුතු වූ නිසා වෙ න් එක් කා ර්තුවක් තුළ මෙ ම ව්‍යා පෘ තින් සියල්ලක්ම පා හේ සා ර්ථකව ක්‍රියා ත්මක කිරීම සඳහා International Service Avenue සා මා ජිකයින්ගේ කැ පවීම සහ සා මූහික උත්සා හය පිළිබඳව අවධා රණය කරනු ලබයි. මෙ ම ජයග්‍රහණය Avenueහි අනා ගත ප්‍රයත්නයන් සඳහා උසස් ප්‍රමිතියක් සකස් කරනු ලබන අතරම අඛණ්ඩ සහයෝ ගීතා වය දිරිමත් කිරීම සහ බො හෝ ව්‍යා පෘ ති හඹා යා මට වසරක් පුරා වට හේ තු සා ධක වන බවට සඳහන් කළ හැ කිය. Chronicle Edition 1 61 පසුව, 2023 අගෝ ස්තු 01 වන දින නවී මුම්බා යි හි රො ටරැ ක්ට් සමා ජය සමඟ Cultural Exchange රැ ස්වීමක් පවත්වන ලද අතර, Clubs දෙ කටම ඔවුන්ගේ සං ස්කෘ තික සිරිත් විරිත් සහ සම්ප්‍රදා යන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථා ව සලසා දෙ න ලදී. තවත් වැ දගත් සිදුවීමක් වූයේ 2023 අගෝ ස්තු 6 වන දින ෂහීඩ් භගත් සිං විද්‍යා ලයේ රො ටරැ ක්ට් සමා ජය සමඟ සැ ලකිය යුතු Mega ලිපි ශීර්ෂ හුවමා රු වක් සිදු කරන ලද "Amigo" ව්‍යා පෘ තිය ද සිදු වීමයි. 2023 අගෝ ස්තු මස 20 වැ නි දින අපගේ මා සික මහා සභා රැ ස්වීමේ දී දකුණු ඉන්දියා වේ කුඹකෝ නම් මහා මහම් රො ටරි සමා ජය සමඟ භෞ තික ධජ හුවමා රු ව සිදු විය. මෙ ම සිදුවීම International Service Avenue සඳහා සුවිශේ ෂී ජයග්‍රහණයක් සනිටුහන් කළේ ය. තවද, Avenue විසින් 2023-24 වසර සඳහා එහි නිවුන් සමා ජය වන තා නේ ඊස්ට් හි රො ටරැ ක්ට් සමා ජය සමඟ සා ර්ථකව හවුල්කා රිත්වයක් ඇති කර ගත් අතර රො ටරැ ක්ට් වසරේ පළමු කා ර්තුව තුළ ලිපි ශීර්ෂ හුවමා රු 27 ක් කළේ ය. Translator Rtr. Navodya Wickramasinghe
PROFESSIONAL DEVELOPMENT Avenue
Chronicle Edition 1 63 මණ්ඩලයට සුභපැ තුම් එක් කළ අතර මෙ ම ව්‍යා පෘ තිය පිළිබඳ වඩා ත් සවිස්තරා ත්මක තො රතුරු අපගේ සා මා ජිකයන් හට දැ නුම්දෙ නු ලැ බීය. මෙ ම රැ ස්වීම ඉතා මත් ක්‍රියා කරී සහ උද්යෝ ගීමත් සැ සියක් වූ අතර එහිදී අපට සා මා ජිකයන් දිරිගන්වමින් ඔවුන් සමඟ විනෝ ද ක්‍රීඩා කිරීමට ද හැ කියා ව ලැ බිණි. අපගේ අගෝ ස්තු මස මා සික රැ ස්වීමෙ න් පසුව සම්මා න ව්‍යා පෘ තියෙ හි පළමු සං විධා යක කමිටු රැ ස්වීම පවත්වනු ලැ බීය. එහි දී සා මා ජිකයන් හඳුන්වා දෙ මින් ඔවුන්ගේ කා ර්යභා රයන් පිළිබඳව ද සා කච්ඡා කෙ රිණි. එසේ ම ව්‍යා පෘ තීන්හි ඉදිරි සැ ලසුම් උපා යමා ර්ග හා අරමුණු සහිතව සා කච්ඡා කෙ රිණි. Professional Development Avenue යනු කැ ලණිය විශ්වවිද්‍යා ලයේ රො ටරැ ක්ට් සමා ජයේ පවතින ප්‍රධා න Avenue එකකි. මෙ ම Avenue එක මඟින් ප්‍රධා න වශයෙ න් ඉලක්ක කරනු ලබන්නේ මෙ හි සා මා ජිකයන්ගේ කුසලතා , දැ නුම, සහ වෘ ත්තීය ජා ලයන් වැ ඩිදියුණු කිරීමයි. Professional Development Avenue යටතේ පවත්වනු ලබන අපගේ පළමු රැ ස්වීම 2023 ජූලි මස 23 වැ නි දින Zoom තා ක්ෂණය ඔස්සේ පවත්වනු ලැ බූ අතර එහිදී Professional Development Avenue පිළිබද හැ ඳින්වීමක් සහ එහි ප්‍රධා න අරමුණ ද ඇතුළුව මෙ ම Avenue එක මඟින් සිදුකළ අතීත ව්‍යා පෘ ති සහ අනා ගත ව්‍යා පෘ ති පිළිබදවත් පැ හැ දිලි කරනු ලැ බීය. අපගේ තවත් ප්‍රධා න ඉදිරි ව්‍යා පෘ ති වලින් එකක් වනුයේ මා ධ්‍ය ක්ෂ්ත්‍රයේ පුද්ගලයන් සහ ආයතන ඇගයීමට කරනු ලබන සම්මා න උළෙ ලකි. මෙ ම සම්මා න ප්‍රදා නෝ ත්සවය මඟින් රූ පවා හිනී, ගුවන්විදුලි, මුද්‍රිත සහ සමා ජ මා ධ්‍ය යන ක්ෂේ ත්‍රයන්ගේ විවිධ කා ණ්ඩ යටතේ ඔවුන්ගේ විශිෂ්ට ජයග්‍රහණ ජනප්‍රියත්වය මත පදනම්ව ශ්‍රී ලං කා ජනලේ ඛන හා සං ඛ්‍යා ලේ ඛන දෙ පා ර්තමේ න්තුවේ පර්යේ ෂණ සහය ද ඇතිව තෝ රා ගනු ලබයි. මෙ ම ව්‍යා පෘ තිය සඳහා පත්කරනු ලබන සං විධා යක මණ්ඩලයේ අයදුම්පත් කැ ඳවීම අපගේ පළමු මා සික රැ ස්වීම පවත්වනු ලැ බූ දිනයේ දී ම සිදුකරනු ලැ බීය. මෙ ම ව්‍යා පෘ තියේ සම්මුඛ පරීක්ෂණ පවත්වා සං විධා යක මණ්ඩලය තෝ රා පත් කර ගැ නීමේ සියලු වැ ඩ කටයුතු 2023 අගෝ ස්තු මස 25 වන දින අවසන් කිරීමට අපට හැ කි විය. අගෝ ස්තු මා සය සඳහා පවත්වනු ලබන අපගේ මා සික රැ ස්වීම 2023 අගෝ ස්තු මස 30 වැ නි දින Zoom තා ක්ෂණය ඔස්සේ පවත්වනු ලැ බූ අතර එහිදී ව්‍යා පෘ තිය සදහා පත්කරනු ලැ බූ සං විධා යක සැ ප්තැ ම්බර් මස 11 වන දින, අප සං විධා යක කමිටුවෙ හි External Relations හා Public Relations කණ්ඩා යම් අතර භෞ තික හමුවක් පැ වැ ති අතර එහිදී අපි අරමුදල් රැ ස්කිරීමට කළ හැ කි ව්‍යා පෘ තීන් පිළිබඳව සා කච්ඡා කළෙ මු.
අවසා න වශයෙ න්, අප සා ර්ථකත්වය කරා උද්‍යෝ ගයෙ න් ඉදිරියට ගමන් කිරීම සුරක්ෂිත කරමින් ඉදිරි මා ස සඳහා ශක්තිමත් අඩිතා ලමක් සකස් කිරීමට අන්තර්ක්‍රියා කා රී සා කච්ඡා , සැ ලසුම් හා සූදා නම් වීම් රැ සක් සිදුකෙ රිණි. Chronicle Edition 1 64 සැ ප්තැ ම්බර් මස 22 වන දින, අපගේ රො ටරැ ක්ට් සමා ජයේ Finance Avenue මඟින් සං විධා නය කරනු ලැ බූ Demons’ Night හි වෙ ළඳ කුටියක් සං විධා නය කිරීමට අපට හැ කිවිය. එය ඉතා සා ර්ථක අරමුදල් රැ ස්කිරීමක් විය. සැ ප්තැ ම්බර් මස 23 වන දින ද අප සං විධා යක කමිටුවෙ හි භෞ තික හමුවක් පැ වැ ත්වූ අතර එහිදී ද අරමුදල් රැ ස්කිරීමේ කටයුතු ඇතුළුව ව්‍යා පෘ ති සඳහා වන ඉදිරි සැ ලසුම් පිළිබඳ සා කච්ඡා කෙ රිණි. අප සං විධා නය කිරීමට සැ ලසුම් කළ තවත් සිත්ගන්නා අරමුදල් රැ ස්කිරීම් අවස්ථා වක් වූයේ හා ස්‍යජනක වේ දිකා නා ට්‍යයක් වන “සඳුදා වැ ටෙ න්නේ සිකුරා දා ට”ය. එය 2023 ඔක්තො ම්බර් මස 9වන දින සවස 3.30ට හා 6.30ට කැ ලණිය විශ්වවිද්‍යා ලයේ ශ්‍රී ධර්මා ලෝ ක ශා ලා වේ දී රඟදැ ක්වීමට නියමිත අතර මේ වන විට සියලුදෙ නා සඳහා ප්‍රවේ ශපත් විවෘ ත කර ඇත. Translator Rtr. Pamudi Edirisooriya Translator Rtr. Samindi Gaushani
SPORTS & RECREATIONAL ACTIVITIES Avenue
Chronicle Edition 1 66 නව දවසක් පටන් ගන්නේ අලුත් ශක්තීන් හා අලුත් සිතුවිලි වලිනි. Sports and Entertainment Avenue සිට Sports and Recreational Activities Avenue දක්වා අපි ඔබට නව දෙ යක් ඉදිරිපත් කීරිමට බලා පො රො ත්තුවෙ න් සිටිමු. Sports and Recreational Activities Avenue එක 33 වන Rotaract District Assembly හි දී සම්මා න කිහිපයක් දිනා ගෙ න තිබෙ න avenue එකකි. අපි avenue එකක් ලෙ ස මේ දෙ ය ඉදිරියටත් රැ ගෙ න යා මේ වගකීම ගනිමු. ඒ අනුව සහයෝ ගීතා ව මුල් කර ගෙ න අපි මෙ ම නව ගමනට පියනැ ගු අපගේ පලමු Avenue හමුව පැ වැ ත්වූවේ 2023 අගො ස්තු 27 වන දිනයි. එපමණක් නො ව, අවසන් පූර්ව වටයට පෙ ර ඔවුන්ගේ ගා යන කුසලතා වයන් වැ ඩි දියුණු කිරීම සඳහා වැ ඩමුළුවක් අතිසා ර්ථකව පැ වැ ත්විණ. මෙ ම වැ ඩමුළුව කැ ලණිය විශ්වවිද්‍යා ලයේ බා හිර කථිකා චා ර්ය තුසිත් සිම්සන් මහතා ගේ සහය ඇතිව පවත්වන ලදී. මෙ ය සං විධා නය කිරිමට සං විධා යක මණ්ඩලයට ලො කු ප්‍රයත්නයක් දැ රිමට සිදුවිය. ඒ අනුව book marks විකිණීම, දිනුම් ඇදීමක් සං විධා නය කිරීම සහ ආහා ර අලෙ විසැ ල් පිහිටුවීම මගින් මූල්‍ය අභියෝ ග ජය ගැ නීමට අපට හැ කි විය. එලෙ ස එළැ ඹෙ න මා සය තුළ අවසන් පූර්ව තරගය ඉතා උත්සවා කරයෙ න්පැ වැ ත්වීමට අපි සැ ලසුම් කර තිබෙ මු. අපගේ සා මා ජිකයින්ගේ එකමුතුවෙ න්, පසුගිය වසරේ සිට අඛණ්ඩව ක්‍රියා ත්මක ව්‍යා පෘ තියක් වන Spotlight 2.0 සං විධා නය කිරීමෙ න් අපේ ගමන ඉදිරියට ගෙ න යා මට නව පියවරක් තැ බුවෙ මු. මෙ හි සං විධා යක කමිටුව තෝ රා ගනු ලැ බුවෙ සම්මුඛ පරීක්ෂණ ක්‍රියා වලියකිනි. ඉන්පසු මෙ ම නව ව්‍යා පෘ තියට අඩිතා ලම දැ මීමට විශ්වවිද්‍යා ලය තුල කමිටු හමුවීම් 2 ක්ද ඇතුලත්ව හමුවීම් කිහිපයක්ම පැ වැ ත්විණි. Spotlight 2.0 යනු Rotaract International District 3220 වල සියලුම Roractors සඳහා විවෘ ත වූ ගා යන තරඟයකි. මෙ ම තරඟයසදහා අයදුම්පත් සමඟ ලියා පදිං චිවිම 2023 අගෝ ස්තු 15 දින ආරම්භ වූ අතර නිල වශයෙ න් 2023 අගෝ ස්තු 29 දින අවසන් විය. තරඟයේ පළමු වටය තමන්ගේ දක්ශතා වලට අනුව වීඩියො වක් ඉදිරිපත් කිරීම වූ අතර, Rotaract International District 3220 වෙ තින් 100 කට අධික පිරිසක් මෙ ම වටය සදහා සහභා ගී විය. වීඩියෝ ඉදිරිපත් කිරීමේ ක්‍රියා වලියෙ න් පසු සුදුසුකම් ලත් විනිශ්චය මණ්ඩලයක සහා ය ඇතිවතරඟකරු වන් 13 දෙ නෙ කු අවසන් පූර්ව තරඟය සදහා තො රා ගන්නා ලදි.
Chronicle Edition 1 67 Billie Jean King ගේ සුප්‍රසිද්ධ කියමනට අනුව, 'ශූරයන් තමන් කරන දෙ ය නිවැ රදි වන තුරු ක්‍රීඩා කරයි.’. එලෙ සම Sports and Recreational Activities Avenue යනු ව්‍යා පෘ ති මෙ හෙ යවන Avenue එකක් පමණක් නො ව ශ්‍රී ලං කා ව වටා Rotaract සමා ජවල වා ර්ෂික අන්තර් සමා ජ ක්‍රීඩා තරගා වලිය වන The Rotaract Champion Legue (RCL) තරගා වලිය ද අපගේ මුලිකත්වයෙ න් අපි අධික්ෂණය කරන්නෙ මු. අපි RCL සදහා සම්බන්ධ වීමට තරඟකරු වන් දිරිමත් කරන අතර, දැ නට අපි RCL පළමු දිනයේ අපගේ මුල්ම සහභා ගීත්ව වැ ඩසටහන සඳහා සූදා නම් වෙ මින් සිටිමු. අපි මෙ මගින් Rotaract සමා ජය තුළ සැ ලකිය යුතු ක්‍රීඩා ශූරයන් පිරිසක් බිහි කිරීමට හැ කි වේ වා යි තරයේ විශ්වා ස කරමු. Youth for All, එනම් අපගේ පළමු හැ රවුම වඩා ත් ජවසම්පන්න ආරම්භයක් RCL වෙ ත ලබා දෙ නු ඇතැ යි අපි බලා පො රො ත්තු වෙ මු. Translator Rtr. Lasandi Kariyawasam
EDITORIAL Avenue
Chronicle Edition 1 69 Editorial Avenue කා ර්තුව ආරම්භයේ සිටම අපගේ කැ පවීම් සහ වගකීම් උනන්දුවෙ න් ඉටු කර ඇත. අපගේ මූලික වගකීමක් වූයේ සා මා ජිකයින් ලියා පදිං චි කිරීමේ ක්‍රියා වලියට අදා ළ සියලුම ලිඛිත ද්‍රව්‍ය අධීක්ෂණය කිරීමයි. අපි කවුරු ත් දන්නා පරිදි, RACUOK අපගේ දිස්ත්‍රික්කයේ විශා ලතම සා මා ජික-පා දක club එකක් ලෙ ස පවතී. අපි සා මා ජික ලියා පදිං චිය සඳහා වැ දගත් ව්‍යා පා රයක් දියත් කළෙ මු, භා ෂා තුනෙ න්ම ආකර්ශනීය captions සැ කසීම සහ කැ ලණිය විශ්වවිද්‍යා ලයේ ස්වේ ච්ඡා සේ වකයන් ආකර්ෂණය කර ගැ නීම සඳහා නිර්මා ණශීලී flyer contents නිර්මා ණය කළෙ මු. ලියා පදිං චි කිරීමේ ක්‍රියා වලිය අදියර කිහිපයකින් සමන්විත වූ අතර, ඒ සෑ ම එකක්ම සකස් කරන ලද captions සහිත විය. පූර්ව ලියා පදිං චිය, නිල ලියා පදිං චිය, විද්‍යා පීඨයේ ලියා පදිං චිය සහ පරිගණක තා ක්ෂණ පීඨය සඳහා ලියා පදිං චිය ඊට ඇතුළත් විය. Editorial Avenue ක්‍රියා පටිපා ටි විධිමත් කිරීම සඳහා , අපගේ සං ස්කා රකවරු න් final approvals සඳහා avenues බෙ දා ගන්නා ලදී. පළමු දිනයේ සිටම, වචන සුමටව හා සදා චා රා ත්මකව ගලා යා ම සහතික කිරීමේ වගකීම අපි භා රගෙ න ඇත්තෙ මු. Editorial Avenue ලිවීමට උනන්දුවක් දක්වන සියලු දෙ නා සා දරයෙ න් පිළිගත්තේ ය. සා මා ජිකයින් සම්බන්ධ කර ගැ නීම සැ ලකිය යුතු අභියෝ ගයක් වූ අතර, අපි WhatsApp සමූහයක් ආරම්භ කළෙ මු. මෙ ම ප්‍රවේ ශය අපගේ සා මා ජිකයින් සා ර්ථකව සම්බන්ධ කර ගත් අතර, එය "Tale Trail" නමින් නව Blog Segment නිර්මා ණය කිරීමට හේ තු විය. මෙ ම මුලපිරීම මගින් Editorial Avenue සා මා ජිකයින්ට සා මූහිකව කතා වක් ලිවීමට හැ කි විය. පළමු කා ර්තුවේ දී, අපි කථා දෙ කක් සම්පූර්ණ කළා , එනම් "The Emerald Map of Mystery Land" සහ "Aria, The Magical Seashell" යන කෙ ටි කතා ද්විත්වයයි. තවද, අපි Zoom හරහා Avenue රැ ස්වීම් දෙ කක් පැ වැ ත්වූවෙ මු. පළමු රැ ස්වීම "How to Train Your Dragon" යන තේ මා ව අනුගමනය කළ අතර චිත්‍රපට දෙ බස් අනුමා න කිරීම වැ නි විනෝ දජනක ක්‍රියා කා රකම් ඇතුළත් විය. Editorial Avenue හි ක්‍රියා කා රකම් පිළිබඳව අපගේ සා මා ජිකයින් දැ නුවත් කිරීම ද අපගේ අරමුණ විය.
Chronicle Edition 1 70 දෙ වන Avenue රැ ස්වීම අපගේ Blog සඳහා පුද්ගලයින් සම්බන්ධ කර ගැ නීම කෙ රෙ හි අවධා නය යො මු කළේ ය. අපි අපගේ ත්‍රෛ මා සික Newsletter එක වන Chronicle සඟරා ව පිළිබඳ ව සා කච්ඡා කළ අතර, කෙ ටි චිත්‍රපට තරඟයක් වන අපගේ ඉදිරි ව්‍යා පෘ තිය වන "Click 2.0" හඳුන්වා දුන්නෙ මු. ඔක්තෝ ම්බර් මා සයේ සං විධා යක කමිටුව කැ ඳවීමට අපි සැ ලසුම් කර ඇති අතර ඉදිරි කා ර්තුවේ දී අදියර දෙ කකින් ව්‍යා පෘ තිය අවසන් කිරීමට අපේ ක්ෂා කරමු. මීට අමතරව, අපි RACUOK Blog Interface ප්‍රතිසං ස්කරණය කිරීමට Information & Technology Avenue සමඟ සහයෝ ගයෙ න් කටයුතු කළෙ මු. Blog ලිපිවල ගුණා ත්මක භා වය පවත්වා ගැ නීම සඳහා අපි කැ පවූ Blog කණ්ඩා යමක් ද ස්ථා පිත කළෙ මු. තවද, Editorial Avenue නව ආරම්භයක් සමඟ Creative Corner ප්‍රතිව්‍යුහගත කර ඇත. Translator Rtr. Senara Sudasinghe එපමණක් නො ව, අපි විශේ ෂ දින සඳහා ලිපි සහ captions සමඟින් දිගටම දා යක වී සිටිමු. අපි සා මා ජිකයින්ගේ මනා පයන් මත පදනම්ව ලිපි ලිවීම, captions ලිවීම සහ පරිවර්තනය සඳහා කණ්ඩා යම් බෙ දා ඇති අතර, ඔවුන් කැ මති නම් කණ්ඩා යම් තුනටම සම්බන්ධ වීමේ විකල්පය ඔවුන්ට ඇත. RACUOK Blog පළමු කා ර්තුව තුළ Blog ලිපි 700 ඉක්මවා ඇති බව සතුටින් දන්වමු. රචකයෙ කුගේ භූමිකා ව සමහර විට බිත්ති මගින් නිශ්ශබ්ද කළ හැ කිය, නමුත් ප්‍රතිදා නය උරු මය සන්ධිස්ථා නයක් කරා ගෙ න ඔවුන් ගෙ නයනු ඇත.
DIGITAL MEDIA Avenue
Chronicle Edition 1 72 අපගේ රො ටරැ ක්ට් සමා ජය තුළ ඩිජිටල් නිර්මා ණශීලීත්වයේ මා යා ව සිදු කරන ස්ථා නය ලෙ ස Digital Media Avenue එක හැ දින්විය හැ කි ය. අපගේ Avenue එක නිර්මා ණකරණයේ වැ දගත් කා ර්යභා රයක් ඉටු කරනු ලබයි. අපගේ සමා ජයේ නිර්මා ණශීලීම සා මා ජිකයින්ගෙ න් සපිරු නු පිරිස ඔබට දැ කගන්නට ලැ බෙ න්නේ Digital Media Avenue තුළ ය. එමෙ න්ම රො ටරැ ක්ට් සමා ජය තුළ වඩා ත් කා ර්යබහුලම සහ ක්‍රියා කා රීම අං ශය ද මෙ යයි. අපගේ ඩිජිටල් ගමනේ සමා රම්භය ලෙ ස අපගේ පළමු Avenue හමුව ජූලි මස 29 දින පවත්වන ලදී. මෙ ය අපගේ සා මා ජිකයන්ව හදුනා ගැ නීමට සහ අපගේ Avenue එකෙ හි වැ දගත් වගකීම් පිළිබදව පැ හැ දිලි කිරීමට අනගි අවස්ථා වක් විය. මෙ ම සන්ධිස්ථා නය අප සදහා නව පරිච්ඡේ දයක උද්‍යෝ ගකා රී ආරම්භයක් සනිටුහන් කරන ලදී. Club එකක් ලෙ ස එහි සෑ ම සා මා ජිකයෙ ක්ම බෙ හෙ වින් වැ දගත් වන බැ වින් ඔවුන් සියලු දෙ නා ගේ ම උපන්දින වෙ නුවෙ න් Birthday Flyers නිර්මා ණය කර ඔවුන්ගේ වැ දගත් දිනය තව තවත් අමතක නො වන මතකයක් බවට පත් කිරීමට අප කටයුතු කරන්නෙ මු. එමෙ න්ම අපගේ Avenue සා මා ජිකයන් විසින් සැ ම මා සයකම යෙ දෙ න විශේ ෂ දින සදහා ආකර්ෂණීය Flyers නිර්මා ණය කරනු ලැ බේ .
සැ ප්තැ ම්බර් 11 වන දින, අපගේ District PR Guidelines හදුන්වා දීම සදහා වැ ඩසටහනක් පැ වැ ත්වුනි. මෙ ම වැ ඩසටහන අනෙ කුත් Oraganizing Committee Public Relations සම්බන්ධීකා රකවරු න්ටද විවෘ ත විය. එමෙ න්ම එහිදී ආකර්ශනීය flyers නිර්මා ණකරණයේ මූලික ප්‍රතිපත්ති පිලිබදවද සා කච්ඡා කළෙ මු. තව ද, අප සා මා ජිකයන්ගේ නිර්මා ණශීලිත්වය වැ ඩි දියුණු කරන ඉතා ම උද්‍යෝ ගිමත් ඉසව් ගණනා වක සැ ලසුම් කිරීමේ අදියරවල සිටිනා බව සතුටින් දැ නුම් දෙ න්නෙ මු. අපගේ සා මා ජිකයන් හට ඔවුන්ගේ නිර්මා ණශීලි කුසලතා වර්ධනය කර ගැ නීමට සහ නව ක්‍රමවේ දයන් ඉගෙ න ගැ නීමට හැ කිවන විශේ ෂ නිර්මා ණකරණ වැ ඩමුළුවක් නුදුරේ දීම පැ වැ ත්වීමට බලා පො රො ත්තු වන්නෙ මු. එයට අමතරව අප එහි දෙ වන අදියර ලෙ ස රො ටරැ ක්ට්වරු න් සදහා Digital Art තරගයක් පැ වැ ත්වීමට ද කටයුතු කරන්නෙ මු. අප විශ්වා ස කරන අන්දමට මෙ ම මුලපිරීම් හැ කියා වර්ධනය කිරීමට සහ අපගේ සා මා ජිකයන්ගේ කුසලතා එලිදැ ක්වීම සදහා අවස්ථා වක් සැ පයීමට බෙ හෙ වින් උපකා රී වනු ඇත. Chronicle Edition 1 73 Translator Rtr. Deepna Tharumini
FINANCE Avenue
Chronicle Edition 1 75 කැ ලණිය විශ්ව විද්‍යා ලයේ රො ටරැ ක්ට් සමා ජය යනු RID 3220 හි වැ ඩිම සා මා ජික සං ඛ්‍යා වක් හිමි රො ටරැ ක්ට් සමා ජ වලින් එකකි. නව වසරක් පැ මිණීමත් සමඟ, සෑ ම ස්වේ ච්ඡා සේ වකයෙ කුටම උද්යෝ ගයක් ගෙ න දෙ මින් නව පරිච්ඡේ දයක් ආරම්භ විය. කෙ සේ වෙ තත්, RI සා මා ජික මුදල් එකතු කිරීම සම්බන්ධ බො හෝ අභියෝ ගවලට අපට මුහුණ දීමට සිදු විය. එම බා ධා මධ්‍යයේ වුවද, මෙ ම වසර සඳහා අලුතින් එක්වූ සා මා ජිකයින් 500කට අධික සං ඛ්‍යා වක් සමඟින් අපගේ උරු මය නො නැ සී පවත්වා ගැ නීමට අපට හැ කියා ව ලැ බුණි. Technical Avenue එකක් ලෙ ස, නව සා මා ජිකයින් ලියා පදිං චි කිරිමේ දී, සැ ලකිය යුතු මුදල් ප්‍රමා ණයක් කළමනා කරණය කිරීමේ කා ර්යය අප සතු විය. ලියා පදිං චි කිරීමේ ක්‍රියා වලියට අදියර දෙ කකින් සමන්විත විය. එනම්, පළමු බඳවා ගැ නීම් සහ ප්‍රමා ද වූ ලියා පදිං චි කිරීම්ය. එහි ප්‍රතිඵලයක් වශයෙ න්, මෙ ම කා ර්තුව තුළ සා මා ජික ලියා පදිං චි කිරීම් දෙ කක් සිදු විය. අපගේ සියලු මුදල් ගලා ඒම් සහ පිටතට ගලා යා ම ඉතා නිරවද්‍යතා වයෙ න්, සත්‍යවා දී බවින් සහ විනිවිදභා වයෙ න් කළමනා කරණය කිරීමේ වගකීම අප සතු වේ . නව භා විතයක් ලෙ ස, අපිව්‍යා පෘ ති සඳහා '5% නීතිය' හඳුන්වා දුන්නෙ මු. ඒ අනුව, ව්‍යා පෘ තියකට තිරසා ර බිල්පත් වියදම්වලින් 5%ක් දක්වා තිබිය හැ කිය. ව්‍යා පෘ ති ණය සම්බන්ධයෙ න් ද අපි නව නීති ක්‍රියා ත්මක කළෙ මු. යම් ව්‍යා පෘ තියක් සඳහා ණයක් සඳහා අයදුම් කිරීමේ දී ණය ඉල්ලීම් ලිපියේ , ආපසු ගෙ වීමේ ක්‍රමය පැ හැ දිලිව සඳහන් කළ යුතුය. මීට අමතරව, ව්‍යා පෘ තිය අවසන් වූ පසු මා ස 3ක් ඇතුළත ණය ආපසු ගෙ විය යුතුය. මෙ ම නව නීතීන් සමඟ වසර පුරා ඉතා තිරසා ර මූල්‍ය කළමනා කරණයක් ළඟා කර ගැ නීම අපගේ අරමුණයි. Finance Avenue යනු සා මා න්‍ය avenue එකක් පමණක්ම නො වේ ; එය මෑ ත වසරවල වඩා ත්ම උද්යෝ ගිමත් avenue වලින් එකකි. මීට අමතරව, අපි මෙ ම කා ර්තුවේ Avenue Meetup දෙ කක් පැ වැ ත්වූ අතර, ප්‍රමා ද වූ ලියා පදිං චි කිරීම් සඳහා ද විශේ ෂ වැ ඩසටහනක් හඳුන්වා දුන්නෙ මු. අපගේ කැ පවූ සා මා ජිකයින් සමඟින්, අපි 'Spark' නමින් ව්‍යා පෘ තියක් සං විධා නය කළෙ මු.
Chronicle Edition 1 76 එය අරමුදල් රැ ස් කිරීමේ තරඟයක් සහ ආරම්භන හිඋපව්‍යා පෘ තියකි. ආරම්භන යනු ඉදිරි කා ර්තුව සඳහා සැ ලසුම් කර ඇති ව්‍යවසා යකත්ව ව්‍යා පෘ තියකි. Spark විසින් අරමුදල් රැ ස් කිරීම සහ අපගේ සා මා ජිකයින්ගේ උද්යෝ ගය ඉහළ නැං වීම කෙ රෙ හි අවධා නය යො මු කරන ලදී. එහි Demons’ Night, Comedy Lanthaya, Fun Fest, සහ Holi Hai යන ව්‍යා පෘ ති හතරක් ඇතුළත් විය. Demons’ Night යනු 2023 සැ ප්තැ ම්බර් 22 වන දින,1000 කට අධික පිරිසකගේ සහභා ගිත්වයෙ න් සා ර්ථකව පැ වැ ත්වූ හැ ලො වීන් තේ මා කරගත් DJ රා ත්‍රියකි. ඒ සඳහා ප්‍රවේ ශපත්‍ර අලෙ වියෙ න් පමණක්ම අරමුදල් සපයා ගන්නා ලදී.
Chronicle Edition 1 77 තවද, Comedy Lanthaya නම් ප්‍රහසන සං දර්ශනය, 2023 සැ ප්තැ ම්බර් 26 වන දින සිදු විය. ඒ සඳහා , ප්‍රවේ ශපත්‍ර අලෙ විය, ආහා ර කුටි සහ Book marks අලෙ වියෙ න් ආදා යම් ඉපයූ අතර, Comedy Lanthaya ඉතා මත් ලා භදා යී ව්‍යා පෘ තියක් විය. Fun Fest සහ Holi Hai, 2023 ඔක්තෝ බර් 4 වන දින පැ වැ ත්වීමට සැ ලසුම් කර ඇති අනෙ කුත් උප ව්‍යා පෘ ති දෙ කයි. එමෙ න්මඅපඉදිරිකා ර්තුවේ දීආරම්භන ව්‍යා පෘ තිය පැ වැ ත්වීමට හො ඳින් සූදා නම්ව සිටින අතර, ඉදිරි සති කිහිපය තුළදී සං විධා යක කමිටුව සඳහා ස්වේ ච්ඡා සේ වකයන් කැ ඳවීමට නියමිතව ඇත. Finance Avenue අරමුදල් කළමනා කරණය කිරීමට පමණක් නො ව, අපගේ විෂය පථය තුළ සමා ජයට සේ වය කිරීමේ වගකීමද දරයි. උරු මයදිගටමපවතී! Translator Rtr. Sapna Sewmini Translator Rtr. Shehara Ranaweera
INFORMATION TECHNOLOGY Avenue
Chronicle Edition 1 79 Information & Technology Avenue මෑ ත කා ලීන යා වත්කා ලීන මා ලා වක් සමඟ එහි වර්ධනයේ සහ වැ ඩිදියුණු කිරීමේ ගමනේ ප්‍රගතියක් ලබා ගනිමින් සිටියි. ප්‍රථමයෙ න් සහ ප්‍රධා න වශයෙ න්, අප සමා ජය ප්‍රවේ ශ්‍යතා ව සහ සම්බන්ධතා වය වැ ඩි දියුණු කරමින්, නැ වුම් සහ පරිශීලක- හිතකා මී වෙ බ් අඩවියක් එළිදක්වා ඇත. මීට අමතරව, අපි සා මා ජිකයින් අතර හැ ඟීමක් වර්ධනය කරමින් සහ සහයෝ ගීතා සා කච්ඡා ප්‍රවර්ධනය කරමින් අපගේ පළමු Avenue රැ ස්වීම සා ර්ථකව පැ වැ ත්වූයෙ මු. වෙ බ් අඩවිය පවත්වා ගෙ න යා මට සහ බ්ලො ග් අඩවිය නැ වත ගො ඩනැ ගීමට, අපි ඒ වෙ නුවෙ න් කැ පවූ වෙ බ් අඩවි සං වර්ධන සහ නඩත්තු කණ්ඩා යමක් පත් කළෙ මු. උද්වේ ගකර ලෙ ස, IT Avenue
Chronicle Edition 1 80 විසින් Legion සමා ජය සමග ඒකා බද්ධ eSports ව්‍යා පෘ තියක් ද ආරම්භ කර ඇති අතර, මෙ ම සහයෝ ගීතා වයට නා යකත්වය දීමට සං විධා යක කමිටුවක් පත් කර ඇත. IT Avenue උද්වේ ගකර නව පරිච්ඡේ දයක් ආරම්භ කරන අවස්ථා වේ දී, මෙ ම වර්ධනයන් ප්‍රගතිය සඳහා අපගේ කැ පවීම, නවෝ ත්පා දනය සහ සා මා ජිකයින්ගේ සහභා ගීත්වය ඉස්මතු කරයි. Translator Rtr. Gimasha Ranasinghe
MEMBER RELATIONS Avenue
Chronicle Edition 1 82 කැ ලණිය විශ්ව විශ්වවිද්‍යා ලයෙ හි රො ටරැ ක්ට් සමා ජය පසුගිය මා ස තුනක කා ලය තුළ සැ බවින්ම ක්‍රියා කා රී විය. එමෙ න්ම Member Relations Avenue මගින් ගෙ න ගිය ව්‍යා පෘ ති සහ ලියා පදිං චි කිරීමේ ක්‍රියා වලිය ද එයට පැ හැ දිලි හේ තුවක් විය. රො ටරැ ක්ට් වර්ෂය ආරම්භ කිරීමේ දී, රො ටරැ ක්ට් සමා ජය විසින් සා ර්ථක සා මා ජිකයන් ලියා පදිං චි කිරීමේ වැ ඩසටහනක් පැ වැ ත්විය. මෙ හි ප්‍රධා න අරමුණ වූයේ දැ නට සිටින සා මා ජිකයන් සම්බන්ධ කිරීම සහ නව සා මා ජිකයන් ආකර්ෂණය කරමින්, අරමුණක් සහිත සේ වා වක් හා සහයෝ ගීතා වය සහිත වසරක් සඳහා අඩිතා ලම දැ මීමයි. සැ ප්තැ ම්බර් මා සයෙ හි Member Relations Avenue විසින් RotaRomp'23 නම් උද්වේ ගකර අං ගයක් පැ වැ ත්වීය. මෙ ම ව්‍යා පෘ තිය පැ වැ ත්වූයේ සා මා ජිකයන් අතර එකමුතුව සහ උද්වේ ගය වර්ධනය කිරීමටය. RotaRomp'23 යනු විනෝ දා ත්මක ක්‍රියා කා රකම් සහ කණ්ඩා යම් ගො ඩනැ ගීමේ කටයුතු වලින් පිරු ණු, දීර්ඝකා ලීන බැ ඳීම් වලින් සහ රො ටරැ ක්ට් සමා ජයට නව ශක්තියක් ලබා දුන් දිනයක් වේ . Member Relations Avenue මෙ ම වසරේ දෙ වන ව්‍යා පෘ තිය වන "Down the Wicket" සඳහා ද සූදා නම් වේ . ඔක්තෝ ම්බර් 02 දින වන විට මෙ ම ව්‍යා පෘ තිය සඳහා සා කච්ඡා සහ සැ ලසුම් ආරම්භ කරන ලදී. විස්තර තවමත් අනුමත කිරීමේ ක්‍රියා පටිපා ටියට යටත් අතර, සා මා ජිකයන්ගේ උද්වේ ගය Organizing Committee කැ දවීමත් සමග වර්ධනය වී ඇත.
Chronicle Edition 1 83 Member Relations Avenue මෙ ම වසරේ දෙ වන ව්‍යා පෘ තිය වන "Down the Wicket" සඳහා ද සූදා නම් වේ . ඔක්තෝ ම්බර් 02 දින වන විට මෙ ම ව්‍යා පෘ තිය සඳහා සා කච්ඡා සහ සැ ලසුම් ආරම්භ කරන ලදී. විස්තර තවමත් අනුමත කිරීමේ ක්‍රියා පටිපා ටියට යටත් අතර, සා මා ජිකයන්ගේ උද්වේ ගය Organizing Committee කැ දවීමත් සමග වර්ධනය වී ඇත. Translator Rtr. Neyon Lokugamage
PUBLIC RELATIONS Avenue
Chronicle Edition 1 85 "සම්බන්ධතා වයන්ගෙ න් සහ නවෝ ත්පා දනයන්ගෙ න් පිරු ණු වසරක්" විශ්ව විද්‍යා ල ජීවිතය තුළ, ශිෂ්‍යයන් අතර තමන්ගේ ය යන හැ ඟීමක් සහ සම්බන්ධතා වයක් ඇති කිරීම වැ දගත් වේ . සා මා ජිකයින් ලියා පදිං චි කිරීම සඳහා ඉතා සූක්ෂම ලෙ ස සැ ලසුම් කළ Public Relations ව්‍යා පා රයක් හරහා අපගේ Rotaractors තුළ ඇති බැ ඳීම් ශක්තිමත් කරමින් අපගේ කණ්ඩා යම මේ වසරේ දී උද්යෝ ගිමත් ගමනක් ආරම්භ කළේ ය. මෙ ම අභිලා ෂකා මී ප්‍රයත්නය ආරම්භ කිරීම සඳහා , අපගේ විශ්ව විද්‍යා ලයේ සෑ ම අස්සක් මුල්ලක් නෑ රම නියෝ ජනය වන බව සහතික කරමින්, සියලුම දෙ පා ර්තමේ න්තු නියෝ ජිතයින් සමඟ අපි සබඳතා පැ වැ ත්වූයෙ මු. වෙ නසක් කිරීමට ඇති අපගේ හවුල් ආශා ව අපගේ උත්සා හයන් පිටුපස ගා මක බලවේ ගය බවට පත් වූ අතර, පො දු ඉලක්කයක් යටතේ අපි ක්‍රියා කළෙ මු. ජූලි මා සයේ දී අපි අපගේ සා මා ජිකයන් සමඟ RACUOK TikTok ගිණුමට විවිධ අං ග එක් කළෙ මු. TikTok රැ ල්ල ඉක්මනින් අපව ගිල්වා ගත් අතර, අපගේ මා සික මහා සභා රැ ස්වීම්වලදී පමණක් නො ව, ජා ත්‍යන්තර මිත්‍රත්ව දිනය සහ ජා ත්‍යන්තර නිවා ස නො මැ ති සතුන්ගේ දිනය වැ නි විශේ ෂ අවස්ථා වලදීද අපගේ නිර්මා ණශීලිත්වය ප්‍රදර්ශනය කිරීමට අපට හැ කි විය. අර්ථා න්විත පණිවිඩ යැ වීමට කෙ ටි වීඩියෝ වල බලය විශ්මය ජනක වූ අතර, එය අපගේ තිරයන් ඉක්මවා ගිය සුහදතා වයේ හැ ඟීමක් අවුලුවා තැ බීය. සමා ජ මා ධ්‍ය යුගයේ , අපට තනි වේ දිකා වකට සීමා විය නො හැ කි බව අපි දැ න සිටියෙ මු. මේ අනුව, අපි Instagram හි Friendship “A Year of Connection and Innovation” Challenge එකක් දියත් කිරීමෙ න් අපගේ ව්‍යා ප්තිය විවිධාං ගීකරණය කළෙ මු, ඔවුන්ගේ මිත්‍රත්වය සහ සහයෝ ගය පිළිබඳ කථා බෙ දා ගැ නීමට සා මා ජිකයින් දිරිමත් කළෙ මු. නමුත් අපේ Public Relations ව්‍යා පා රය එතැ නින් නතර වුණේ නැ හැ . අපි Threads, Instagram, YouTube සහ Twitter සඳහා PR නියෝ ජිතයන් බඳවා ගත්තෙ මු. සෑ ම කණ්ඩා යමකටම අපගේ විවිධ ප්‍රේ ක්ෂකයින් සමඟ අනුනා ද වන උපා ය මා ර්ග සැ ලසුම් කිරීමට සහ ක්‍රියා ත්මක කිරීමට තමන්ගේ ම රැ ස්වීම් තිබුණි.
Chronicle Edition 1 86 අපගේ පළමු රැ ස්වීමට අපි එක් විශා ල පවුලක් ලෙ ස රැ ස්ව සිටියෙ මු. මෙ ය අදහස් හුවමා රු කර ගැ නීමට, අභියෝ ග සා කච්ඡා කිරීමට සහ අපගේ සා මූහික ජයග්‍රහණ සැ මරීමට වේ දිකා වක් විය. ආපසු හැ රී බැ ලීමේ දී, සා මා ජිකයින් ලියා පදිං චි කිරීම සඳහා වූ අපගේ PR ව්‍යා පා රය හුදෙ ක් ක්‍රියා කා රකම් මා ලා වකට වඩා වැ ඩි විය; එය එකමුතුකමේ සහ නවෝ ත්පා දනයේ බලයට සා ක්ෂියක් විය. නව ප්‍රවණතා වැ ලඳ ගැ නීමෙ න් අපගේ ප්‍රජා ව වඩා ත් සමීප කළ හැ කි බව එයින් ඔප්පු විය. අපි ඉදිරියට යන විට, අපි උගත් පා ඩම් සහ ඇති කරගත් බැ ඳීම් රැ ගෙ න යන්නෙ මු. එක්ව, අපිව නො වැ ළැ ක්විය හැ කි අතර, එක්ව, අපගේ විශ්ව විද්‍යා ල අත්දැ කීම වෙ න කවරදා ටත් වඩා අර්ථවත් කිරීමට අපි දිගටම කටයුතු කරන්නෙ මු. Translator Rtr. Ishini Dimani
REGIONAL ENGAGEMENT Avenue
Chronicle Edition 1 88 ප්‍රථමයෙ න්ම,අපි සමග අපගේ Avenue එකට සම්බන්ධ වූ නවක සා මා ජිකයින් සඳහා avenue meetup එකක් පැ වැ ත්වූවා . එය පැ වැ ත්වුණේ 2023 ජූලි 23 වන දිනයේ දීය (භෞ තිකව). විනෝ ද ක්‍රීඩා සහ සූහද කතා බස් තුළින් අපේ සා මා ජිකයන් සමඟ සුහද සබඳතා වයක් ගො ඩනගා ගැ නීමට අපි කටයුතු කළෙ මු. ඉන්පසුව 2023-2024 සඳහා අප විසින් RE tracker සහ RE mail සෑ දුවෙ මු. අප සහභා ගි වන සෑ ම අං ගයක් සඳහා ම අප විසින් RE tracker එක නිතිපතා යා වත්කා ලීන කරන්නෙ මු. ජූලි මා සයේ දී, අපට තවත් බො හෝ clubs වල අං ගයන් සඳහා සහභා ගී වීමට හැ කි විය. ඒවා යින් සමහරක් නම්, දිස්ත්‍රික් සභා රැ ස්වීම (DCM) සහ ජූලි මා සය සඳහා වූ විශේ ෂ DCM, RIMS පුහුණු වැ ඩසටහන, පේ රා දෙ ණිය විශ්වවිද්‍යා ලයේ AIESEC විසින් සං විධා නය කරන ලද UNLOCKED 3.0, 33 වන Rotaract District Assembly, Mrs. India, Avenue අධ්‍යක්ෂවරු සඳහා Rotaract District විසින් සං විධා නය කරන ලද District Training Assembly, Rotaract Club of Central Campus මඟින් සං විධා නය කළ Rawling Pawns, Rotaract Club of College of Chemical Sciences, Rotaract Club of American National College සහ Rotaract Club of DYPSBB Satellite City මඟින් සං විධා නය කළ अरण्य ව්‍යා පෘ තිය, Rotaract Club of Colombo Fort City හි සං ක්‍රා න්තික රැ ස්වීම සහ Rotaract Club of Katugastota Region හි වා ර්ෂික මහ සභා රැ ස්වීමයි. අගෝ ස්තු මා සයේ දී, රත්නපුර රො ටරැ ක්ට් සමා ජය විසින් සං විධා නය කරන ලද Transcendence 2 සඳහා සහභා ගී වීමට අපට හැ කි විය. එමෙ න් ම Rotaract Club of SLIIT, Rotaract Club of Colombo Uptown, Rotaract Club of Faculty of Law University of Colombo, Rotaract Club of University Alumni, Rotaract Club of Faculty of Science University of Colombo, Rotaract Club of College of Chemical Sciences හි Installation Ceremonies සඳහා මෙ න්ම Charter Day of the Rotaract Club of University Alumni සඳහා ද සහභා ගී වුණෙ මු. සැ ප්තැ ම්බර් මා සයේ දී, Rotaract Club of Colombo Heritage විසින් සං විධා නය කරන ලද Safe & Space ව්‍යා පෘ තිය, Rotaract Club
Chronicle Edition 1 89 of University of Colombo Faculty of Arts, Rotaract Club of CINEC Maritime Campus, Rotaract Club of University of Moratuwa, Rotaract Club of Faculty of Management and Finance, University of Colombo හි Installation Ceremonies මෙ න්ම Rotaract Club of Central Campus විසින් සං විධා නය කරන ලද Recipe of Career Success ව්‍යා පෘ තිය, මො රටුව විශ්වවිද්‍යා ලයේ Rotaract Club of Alumni විසින් සං විධා නය කරන ලද Diyer ව්‍යා පෘ තිය සහ Rotaract Clubs of American National College, Kelaniya, SLTTC and University of Moratuwa විසින් සං විධා වය කළ වෙ රළ පිරිසිඳු කිරීමේ වැ ඩසටහනට සහභා ගීවුණෙ මු. RID 3220 මගින් සං විධා නය කරන ලද Together Sri Lanka වැ ඩසටහනේ මූලික පියවර අප විසින් ආරම්භ කර ඇත. මෙ ම ව්‍යා පෘ තිය හරහා මෙ වර සිදු කිරීමට බලා පො රො ත්තු වන්නේ රා ගම කො ළඹ - උතුරු ශික්ෂණ රෝ හලේ ළමා වා ට්ටුවේ ඇඳන් සහ ලො කර් අලුත්වැ ඩියා කර තීන්ත ආලේ ප කිරීමයි. ඒවගේ ම අපි ඔවුන්ට අලුත් හො ට්ප්ලේ ට් එකක් පරිත්‍යා ග කරන්න බලා පො රො ත්තු වෙ නවා . අපගේ ව්‍යා පෘ තිය "ප්‍රා ර්ථනා " නමින් ආරම්භ කර ඇත. Rotaract District 3220 විසින් Diesel & Motor Engineering PLC වෙ තින් මෙ ම ව්‍යා පෘ තිය සිදු කිරීම සඳහා අපට හවුල්කා රිත්වයක් සො යා දෙ න ලදී. තවද, මෙ ම වසරේ අපගේ පළමු ව්‍යා පෘ තිය වන "Ratatouille Fiesta" ආහා ර උළෙ ල සඳහා මූලික කටයුතු ආරම්භ කර ඇත.අප දිස්ත්‍රික්කයේ විවිධ Rotaract සමා ජ විසින් ඉදිරිපත් කරන නව ආහා ර වට්ටෝ රු සමඟ එය සිදු කිරීමට අපි බලා පො රො ත්තු වෙ මු. ඒ සඳහා සං විධා යක කමිටුව තෝ රා ගත් අතර, දැ නට අවශ්‍ය අනුග්‍රහයන් සො යා ගැ නීමට කටයුතු කරමින් සිටී.
Translator Rtr. Amali Nilaksha Chronicle Edition 1 90 අවසා න වශයෙ න්, මෙ ම කා ර්තුව සඳහා , අපගේ සා මා ජිකයින්ගේ අනෙ කුත් Rotraract Events සඳහා සහභා ගීත්වය වැ ඩි කිරීම සඳහා නව සැ ලැ ස්මක් ක්‍රියා ත්මක කිරීමට අපි සූදා නම් වෙ මු. මෙ මගින් අපි බලා පො රො ත්තු වෙ න්නේ Avenue එක කණ්ඩා යම් 5කට බෙ දා ඒ ඒ කණ්ඩා යම සඳහා නා යකයන් පත් කර ඔවුන් හරහා අනෙ කුත් Clubs වල ව්‍යා පෘ තිවලට සා මා ජිකයන් සම්බන්ධ කිරීමටයි. නා යකයන් මේ වන විට තෝ රා ගෙ න ඇති බැ වින් එය ඔක්තෝ බර් මා සයේ සිට ක්‍රියා ත්මක කිරීමට බලා පො රො ත්තු වේ .
TAMIL
CLUB SERVICE Avenue
"சா தனை களி ன் குறி ப்பி டத்தக்கதோ ர் பயணம்" இரண்டு வரவே ற்பு அமர்வுகளை நடத்துவதன் மூலம் நா ங்கள் எங்கள் பயணத்தை தொ டங்கி னோ ம். ஒன்று எங்கள் ஆரம்ப உறுப்பி னர்களுக்கும் மற்றொ ன்று முன்பு பதி வு செ ய்ய முடியா மற்போ னவர்களுக்கும்ஆகும். இவ் அமர்வுகளி ன் நோ க்கம் ரோ ட்ரா க்ட் உலகத்தை ப் பற்றி ய நுண்ணறி வுகளை வழங்குவது, எங்கள் Avenueகளை அறி முகப்படுத்துவது,மற்றும்நா ங்கள் தி ரட்டி வை த்தி ருக்கும் அற்புதமா ன தி ட்டங்களை கோ டிட்டுக் கா ட்டுவதுமா கும். நா ங்கள் நி லை மா ற்றல் கூட்டத்தை நி கழ்நி லை வழி யா க ஏற்பா டு செ ய்து இருந்தோ ம். IPP Manula Pethiyagoda, தலை வர் Rtr, Roshan Rathnayake மற்றும் RI வருடங்கள் 2022-23 மற்றும் 2023-24 ஆகி யஇரண்டு வருடங்களுக்குமா ன செ யலா ளர்கள் உட்பட சி ல உறுப்பி னர்கள் நே ரடியா க இணை ந்து கொ ண்டா ர்கள். இந்த சந்தி ப்பு தலை மை த்துவத்தி ன் தடை யற்ற மா ற்றமா க செ யல்பட்டது மற்றுமன்றி நமது ஒற்றுமை மற்றும் சே வை க்கா ன அர்ப்பணிப்பை மே லும் வெ ளி ப்படுத்தி யது. ஆகஸ்ட் மா தம், எங்கள் முதல் மா தா ந்த Avenue சந்தி ப்பை த் தொ டங்கி னோ ம், இது ஒரு வருட நம்பமுடியா த சா தனை களுக்கு களமா க அமை ந்தது. முன்னா ள் உபதலை வரா ன Rtr. Dinura Liyanage எங்கள் சி றப்பு வி ருந்தி னரா கக் கலந்து கொ ண்டமை க்கா க நா ங்கள் பெ ருமை ப்படுகி றோ ம்., மே லும் அவரது நுண்ணறி வு உண்மை யி லே யே மதி ப்புமி க்கது. எங்கள் Avenueவி ற்கா ன, ஜூ லை மற்றும் ஆகஸ்ட் ஆகி ய இரு மா தங்களுக்கா ன மா தா ந்த பொ துக் கூட்டங்களை நா ங்கள் தி றமை யா க ஏற்பா டு செ ய்தோ ம். ஆகஸ்ட் மா தக் கூட்டம் நே ரி ல் நடந்ததா ல் குறி ப்பி டத்தக்கதா க இருந்தது, மே லும் அதி க உறுப்பி னர்களி ன் வருகை , எங்களி ன் அர்ப்பணிப்பு மற்றும் எங்கள் முயற்சி களி ன் நே ர்மறை யா ன தா க்கத்தை வெ ளி ப்படுத்தி யது. மே லும்,கும்பகோ ணம் ரோ ட்ரா க்ட் கழகம்., மஹா மகம், இந்தி யா சா ர்பி ல் Rtr. PHP. R. Puhal சி றப்பு வி ருந்தி னரா க கலந்து கொ ண்டு எமது நி கழ்வி ற்கு மே லும் வண்ணம் சே ர்த்தா ர். RACUOK இல் நடை பெ ற்ற 14வது நி றுவல் வி ழா எங்கள் பயணத்தி ல் ஒரு குறி ப்பி டத்தக்க தருணமா க கா ணப்படுகி றது. அதன் வெ ற்றி யை உறுதி செ ய்வதற்கா க, ஒரு Chronicle Edition 1 93
செ ப்டம்பர் 23 அன்று, 14 வது நி றுவல் வி ழா அனை த்து எதி ர்பா ர்ப்புகளை யும் கடந்தது. இது எங்களி ன் முதல் Avenue தி ட்டம், இது எங்களுக்கு பெ ருமை யை யும் தி ருப்தி யை யும் அளி த்தது. களனி ப் பல்கலை க்கழகத்தி ன் நி தி த் துறை த் தலை வர் Dr. Ruwani Fernando அவர்கள் முழுமை யா ன நே ர்கா ணல் மூலம் ஒரு தி றமை யா ன ஏற்பா ட்டுக் குழுவை (OC) கவனமா கத் தே ர்ந்தெ டுத்தோ ம். நா ங்கள் நா ன்கு ஏற்பா ட்டுக் கூட்டங்களை நடத்தி னோ ம், மற்றும் WhatsApp குழுக்கள் மூலம் தொ டர்ந்து தொ டர்பு கொ ண்டு, எமது அர்ப்பணிப்பை வெ ளி ப்படுத்தி னோ ம். நி றுவல் வி ழா வி ற்கு தே வை யா ன நி தி யை தி ரட்டுவதற்கா க '3 அச்சா று ஸ்டா ல்கள்' மற்றும் தி ரை ப்படத் தி ரை யி டல் ஆகி யவற்றை ஏற்பா டு செ ய்வதன் மூலம் நி றுவல் ஏற்பா ட்டுக் குழு மே லும் மே லே செ ன்றது. நி கழ்வை மா பெ ரும் வெ ற்றி யடை யச் செ ய்வதற்கு, இந்நி தி தி ரட்டும் முயற்சி கள் பெ ரும் உதவி யா கஅமை ந்தது. Chronicle Edition 1 94 பி ரதம அதி தி யா கக் கலந்து கொ ண்டு எங்களை க் கௌ ரவி த்தா ர். ரோ ட்ரா க்ட் கழகம் Colombo Uptown இன் RI 2023-24 ஆண்டுக்கா ன தலை வர் Rotarian Delan Silva அவர்கள் கௌ ரவ வி ருந்தி னரா க கலந்து கொ ண்டா ர். மா வட்ட ரோ ட்ரா க்ட் பி ரதி நி தி Rtr. PP. Sathma Jayasinghe உட்பட பல மதி ப்புமி க்க வி ருந்தி னர்கள் இந் நி கழ்வி ன் சி றப்பை மே லும் அதி கரி த்தனர்.
இப் பயணம் எமது அர்ப்பணிப்பு, ஒற்றுமை மற்றும் சே வை க்கா ன அர்ப்பணிப்பை வெ ளி ப்படுத்துகி றது, மே லும் எதி ர்கா லத்தி ல் இன்னும் அற்புதமா ன தி ட்டங்களுக்கு அடித்தளமா க அமை கி றது. Translator Rtr. Nirushika Muralitharan Chronicle Edition 1 95
COMMUNITY SERVICE Avenue
Chronicle Edition 1 97 கடந்த மூன்று மா தங்களி ல், எங்கள் Community Service Avenue ஆர்வம்,செ யல் மற்றும் ஒற்றுமை ஆகி யவற்றி ன் மூலம் சமூதா யத்தி ல் நே ர்மறை யா ன தா க்கத்தை ஏற்படுத்தும் மை யமா க வி ளங்கி யது. எங்கள் பயணம் ஆனது உறுப்பி னர்களி ன் ஆற்றல் மற்றும் உற்சா கத்துடன் Avenue சந்தி ப்பி ல் தொ டங்கி யதுடன் அதி ல் நா ங்கள் சமூக சே வை யி ன் சா ரத்தை அறி முகப்படுத்தி எங்கள் புதுமை யா ன தி ட்டங்களை பற்றி யும் தகவல்களை வெ ளி யி ட்டோ ம். நமது பல்வே று சுற்றுச்சூழல் அமை ப்புகளை ப் பா துகா த்து வளப்படுத்துவதை நோ க்கமா கக் கொ ண்டுள்ள ஒரு புதுமை யா ன பெ ருங்கடல் மற்றும் பல்லுயி ர் பா துகா ப்பு தி ட்டமா க வி ளங்கும்,"ஸ்வபா சமுத்ரா " என்ற எங்களி ன் முதல் தி ட்டத்தை நா ங்கள் வெ ளி யி ட்டோ ம். இந்தத் தி ட்டம் 4 கட்டங்களா கப் பி ரி க்கப்பட்டு, 01 ஆம் கட்டமா ன கடல் ஆமை பா துகா ப்பு தி ட்டத்தை கொ ஸ்கொ டவி ல் அமை ந்துள்ள கடல் ஆமை பா துகா ப்பு மற்றும் மீட்பு மை யத்தி ல் ஆரம்பி த்தோ ம். இந்த முயற்சி யி ல் ஆமை தொ ட்டிகளை சுத்தம் செ ய்தல், புதி ய கடல்நீரை நி ரப்புதல் மற்றும் ஆமை களுக்கு உணவளி ப்பது போ ன்ற செ யல்களி ல் ஈடுபட்டோ ம் .இந்த தி ட்டம் சுசுவா ரஸ்யம் மற்றும் சா கசம் நி றை ந்ததா க அமை ந்தது. மே லும் இத்தி ட்டத்தி ல் கடற்கரை யி ல் குப்பை களை அகற்றும் செ யற்பா டும் அடங்கி யமை யா ல் கடற்கரை யும் சுத்தம் செ ய்யப்பட்டது, இது கடற்கரை யி ன் தோ ற்றத்தை மே ம்படுத்தி யதோ டு மட்டுமல்லா மல், ஆமை கள் மற்றும் அவற்றி ன் வா ழ்வி டத்தை யும் பா துகா க்க உதவி யது. இந்த ஆமை க் குஞ்சுகளை கடலில் வி டுவது மனதி ற்கு இதமா ன அனுபவமா க அமை யப்பெ ற்றது, பரந்த கடலுக்குள் மெ ன்மை யா ன அலை களி ல் அவற்றி ன் சி றி ய கை கள் தெ றி த்தபடி அவற்றி ன் பயணத்தி ன் தொ டக்கத்தை ஆரம்பி த்தன. இதனை கண்டு களி க்ககூடிய வா ய்ப்பு நமக்கு கி ட்டியது. இது இயற்கை யுடனா ன ஆழமா ன தொ டர்பி ன் ஒரு தருணமா கவும் இந்த கடல் வா ழ் உயி ரி னங்களி ன் பா துகா ப்பி ற்கா ன பங்களி ப்பா கவும் தி கழ்ந்தது.