admin Download PDF
  • 143
  • 0
2020 ශුද්ධාත්ම ආගමන මංගල මහෝත්සවයට මඟපෙන්වීම
2020 ශුද්ධාත්ම ආගමන මංගල මහෝත්සවය අපට පැවැත්වීමට සිදුවී ඇත්තේ මුළු ලෝකයම මුහුණ පා සිටින
කෝරෝනා වසංගතය හමුවේය. පසුගිය වසරේද අප දේශය තුළ මුහුණ දුන් ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය නිසා අපගේ ශුද්ධාත්ම මංගල මහෝත්සවය පැවැත්වූයේ ඒ ඒ ශ‍්‍රාවක සංඝවලය. එය අප සැමට සුවිශේෂි අත්දැකීිමක් විය. මෙවර වසංගත තත්ත්වය නිසා ජන සමූහයක් ලෙස ඒකරාශි වීමට නොහැකි තත්ත්වයක් උදා වීම තුළ පවුලක් ලෙස හා අපගේ නිවෙස් තුළ ශුද්ධාත්ම මංගල මහෝත්සවය සමරමු.
අප මෙලෙස ඔබ අතට පත් කරන පොත් පිංච, මංගල මහ උත්සවය පැවැත්විය යුතු පිළිවල හා දේශන අපට ඉදිරිපත් කරයි. මංගල දිනය අර්ථවත්ව අත්දකින පිණිස එම දිනයට පෙර එක් එක් කොටස (උදා:- දේශන, ප‍්‍රශංසාව, ආලෝක මෙහෙය) එකිනෙකා
අතර බෙදා ගෙන සුදානම් වන්න.
View Text Version Category : 105
  • Follow
  • 0
  • Embed
  • Share
  • Upload
Related publications