The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by kgithmin, 2022-11-27 09:46:19

Blogger - Sinhala Version

Blogger 2022-23 - Sinhala

Keywords: rotaract magazine blogger

ඔ ට ඇති සෑම ප්‍රශ්නයක් සඳ ාම වූ අභ්‍යන්තර සමාජ සේවා
ලිපියක්, එය සසායා ගැනීමට කියවන්න
ප්‍රජා සේවා

සමාජයට ප්‍රසයෝජන ලැබුසේ සෙසේද?
සසායා දැනගන්න.

ස ාස ෝ වයාපෘති සමග වෘත්තීය
වශසයන් දියුණු සවමින්, කියවන්න.

ාහිර වයපෘති ස ේථාපන උත්තසව

දක්‍ෂයින්ට ලැබිය යුතු පිළිගැනීම ලබාදීමට වේදිකාවක් අවශ්‍ය වේ. ඔවුන්
හඳුනාගැනීම සඳහා වදාරටු විවෘත කිරීමට වේදිකාවක් නිර්මාණය කිරීවේ
අවශ්‍යතාවය කැපී වෙවනන වදයකි. වසර ගණනාවක් පුරා SLIIT හි වරාට්රැක්ට්ර
සමාජවේ වරාට්රැක්ට්රවරුන්වේ දක්‍ෂතා සහ කැෙවීේ ඉදිරිෙත් කිරීම සඳහා
අවකාශ්‍යක් ලබා වදන එවැනි වේදිකාවක් සඳහා ෙණිවිඩයක් ලිවීමට ලැබීම
සතුටට කරුණකි.

BLOGGER සඟරාවේ ත්‍රෛභාෂා කලාෙය 2020-21 කතුවැකි කණ්ඩායවේ
මුලපිරීමක් වූ අතර, එම කණ්ඩායවේ සාමාජිකවයකු වීම පුදුමාකාර අත්දැකීමක්
විය. වසර ගණනාවක් ගත වන අතර, සේරදාය දිගටම ෙවතී. BLOGGER ත්‍රිභාෂා
ආකාරවයන් නිකුත් කිරීවේ අවේක්‍ෂිත රතිඵලය වනුවේ ොඨකයන්ට සහ
ඔවුන්වේ හැකියාවන් රදර්ශ්‍නය කරන්නන් හට කිසිදා භාෂාමය බාධකවලට
මුහුණ දීමට සිදු වනාවන ආකාරවේ ෙරිසරයක් නිර්මාණය කිරිමයි. BLOGGER
වසවර් ෙළමු කාර්තුව තුළ, විවිධ අදහස් ජීවයට වගන ඒම සඳහා අෙ සමාජවේ
සාමාජිකයින්වේ වවවහස මහන්සි වී කටයුතු කිරීම ඇගයුමට ලක් කරයි.

අෙවේ ජයග්‍රහණ සහ අරමුණු වමන්ම සමාජවේ සාමාජිකයින්වේ
නිර්මාණාත්මක හැකියාවන් රදර්ශ්‍නය කරන නිර්මාණාත්මක වේෛයක් ගැන
අධයනවයන් ඔවේ කියවීම රසවිඳින්න.

වීවා ලා වරාට්රැක්ට්ර!

2022-23 වසර සඳහා SLIIT හි වරාට්රැක්ට්ර සමාජවේහි නව සම සංස්කාරකවරුන් වලස
අෙවේ ෙළමු ෙණිවිඩය ලබා දීමට ලැබීම ගැන අපි අතිශ්‍යින් සතුටට ෙත් වවමු.
සභාෙතිතුමා, වේකේතුමිය ඇතුළු වසසු නිලධාරී මණ්ඩලවේ අඛණ්ඩ සහවයෝගය මත
අෙවේ උෙරිම හැකියාව සමාජයට ලබා දීමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරමු.

වසවර් මුේ කාර්තුව සඳහා BLOGGER රකාශ්‍යට ෙත් කිරීමට ලැබීමද වගෞරවයක් වන
අතර වමම සඟරාව කියවූ ඔබ සැමට අෙවේ ස්තුතිය පුදකර සිටිමු. සමාජවේ අෙවේම
සාමාජිකයින් විසින් ලියන ලද නිර්මාණාත්මක ලිපි වලට අමතරව එක් එක් ඒකකයන්
යටවත් ආවරණය වන පුළුේ ෙරාසයක වයාෙෘති ලිපි මගින් වමම පිටු ඔබට මග වෙන්වනු
ඇත. අෙවේ ආදරණීය සාමාජිකයින් විසින් අෙමණ වවවහසක් හා උත්සාහයක් කර ඇති
අතර ඔවුන්වේ දායකත්වවයන් අෙට BLOGGER සූදානේ කිරීමට හැකි විය.

ඔවුන්වේ ෙරිකේෙන හැකියාව භාවිතා කරමින් සහ ඔවුන්වේ අධයාෙන කටයුතු
කළමනාකරණය කරමින් නියමිත වේලාවට සියලුම ඔවුන්වේ අදහස් ලිපි බවට
ෙරිවර්තනය කිරීම පිළිබඳව අෙවේ සමාජවේ සියලුම සාමාජිකයින්හට ස්ූති කිරීමට අපි
වමය අවස්ථාවක් කර ගනිමු.

Q1 සඳහා “THE BLOGGER” කියවීවමන් ඔබ උවදයෝගිමත් සහ රසවිඳියි කියා සිතනවා!

සෑම වසරකම 3220 දිස්ත්‍රික්කවේ වරාට්රැක්ට්ර සමාජයන්හි කාර්‍ය සාධනය සහ ඔවුන්වේ කැෙවීම අගය
කිරීම සඳහා වරාට්රැක්ට්ර දිස්ත්‍රික් ැස්වීම ෙවත්වනු ලබන අතර එහිදී නව දිස්ත්‍රික් වරාට්රැක්ට්ර
නිවයෝජිතයාට සහ නව දිස්ත්‍රික් වමවහයුේ කමිටුවකට වගකීේ ෙවරා වදනු ලැවේ. ජූලි මස 02 වැනිදා
වරාට්රැක්ට්රවරුන් සඳහා සාමානය වසනසුරාදා දිනයක් වනාවීය. තරුණ වරාට්රැක්ට්රවරුන්
සමූහයකින් පිරීගිය වබාරලැස්ගමුව වගෝේඩන් වරෝස් වහෝටලය අන් කවරදාටත් වඩා ප්‍රීතිමත් බවක්
ඉසිලීය. සියලු වදනාම සිනහමුසු මුහුණින් සතුටින් කාලය ගත කළ අතර ඇතැවමකුට අවනකුත්
වරාට්රැක්ට්ර සමාජවල සිටින තම ෙැරණි මිතුරන් මුණ ගැසිණි.2021-22 වසර සඳහා වරාට්රැක්ට්ර දිස්ත්‍රික්
වේකේ Rtr. Thisura Ramanayake මහතා සිය කතාවේදී 2021-22 වරාට්රැක්ට්ර වසර පිළිබඳව විස්තර කළ
අතර වෙර වසවර් ජයග්‍රහණ සහ ක්‍රියාකාරකේ පිළිබඳව ද සඳහන් කවේය.

2021-22 වසර සඳහා දිස්ත්‍රික් වරාට්රැක්ට්ර නිවයෝජිත Rtn. Rtr. PP. Akhila
Wijethunga සිය අපූර්ව කතාවවන් ඉවත් වූවේ සිය සර්ව කමිටු
සාමාජිකයින්ටත් වදමේපියන්ටත් හිතවතුන්ටත් ස්තුතිය ෙළ කරමිනි.
ඔහු සිය කතාවේදී සඳහන් කළ කාවේත් අවධානය වයාමුවූ කරුණක්
වන්වන් ඔහු වරාට්රැක්ට්ර සමාජවේ සාමාජිකවයකු වලස ගමන් ආරේභ
කරන විට ෙස් වදවනකු ඉදිරිවේ කථා කිරීමට තරේවත් හැකියාවක්
වනාවූ නමුත් දැන් ඔහු ෙැමිණ සිටින තත්ත්වය පිළිබඳවයි. ඔහු සිය
කතාව අතරතුර හැඟීේබර වූ අතර වරාට්රැක්ට්ර යනු දක්‍ෂ නායකයින්
බිහි කිරීවේ වේදිකාවක් බව අවධාරණය කවේය.

උත්සව සභාව වර්ණවත් කිරීමට විස්මිත නර්තන අංග වදකක් ඉදිරිෙත් වකරිණි. ඉන් එක්
නර්තනාංගයක් උඩරට සාේරදායටත් අවනක හින්දි නර්තන විලාසයටත් අයත් වූ අතර මුළු
වේක්‍ෂකාගාරයම මවිතයට ෙත් කිරීමට සමත් විය.
2022-23 නව වසර සඳහා දිස්ත්‍රික් වරාට්රැක්ට්ර නිවයෝජිතයා වලස Rtn. Rtr. PP. Ahamed Hussain මහතා
ෙත් වූ අතර ඔහුවේ කතාවේ දී ඔහු අවධාරණය කවේ මිනිසුන් වශ්‍වයන් සැමට සමාන අයිතිවාසිකේ
තිබිය යුතු බවත් සමාජවේ සෑම වකවනකුටම සමානව සලකමින් නිසි තැනත් නිසි වගෞරවයත්
ලබාදිය යුතු බවත්, වරාට්‍රැක්ට්ර යනු එවන් වේදිකාවක් බවත්්‍ය.

SLIIT වරාට්රැක්ට්ර සමාජවේ හිටපු සභාෙති Rtr. Nimsara Fernando 2022-23 වසවර් දිස්ත්‍රික් වමවහයුේ
කමිටුවේ ඒකාබද්ධ රජා වස්වා අධයක්‍ෂ වලස ෙත්වීමත් Rtr. Randima Fernando 2022-23 දිස්ත්‍රික්
වමවහයුේ කමිටුවේ සම කර්තෘවරයා වලස ෙත් වීමත් SLIIT වරාට්රැක්ට්රවරුන් වශ්‍වයන් අෙට
ඉමහත් වගෞරවයකි.

32 වන වරාට්‍රැක්ට්ර දිස්ත්‍රික් පුහුණු සැසිවේදී SLIIT වරාට්රැක්ට්ර සමාජය සේමාන හා ඇගයීේ ැසකින්
පිදුේ ලැබූ බව මහත් අභිමානවයන් රකාශ්‍ කරමු.

• වරාටැක්ට්ර දිස්ත්‍රික් උපුටා දැක්වීම - රන් වවනස
• Most Inspirational TogetherSL මුලපිරීම - රන් සේමානය
• වඩාත්ම සාර්ථක අඛණ්ඩ නිවුන් සමාජ උත්සාහය (නිවුන් සමාජ ගිවිසුම අඛණ්ඩව) - රන්

සේමානය
• වඩාත්ම කැපී වෙවනන ක්ලේ ේවලාේ - රිදී සේමානය
• වඩාත්ම කැපී වෙවනන පුවත් ෙත්‍රිකාව - රිදී සේමානය
• වඩාත්ම කැපී වෙවනන සමාජ වස්වා මුලපිරීම - සාමානය වේක්‍ෂකයින් යටවත්

සාමාජිකත්වය - Melomaniac - වලෝකඩ සේමානය
• වඩාත්ම කැපී වෙවනන සමාජ වස්වා මුලපිරීම - සාමාජිකත්වය පුළුේ කිරීම (ආයතන ෙදනේ

කරගත් සමාජ සඳහා) - Rotaverse - රිදී සේමානය
• වසවර් වඩාත්ම බලාවොවරාත්තු වන නායකයා - Rtr. IPP. නිේසරා රනාන්දු
• වසවර් වඩාත්ම බලාවොවරාත්තු වන නායකයා - Rtr. රන්දිම රනාන්දු
• විශිෂ්ටතා සේමානය - මාසවේ වේකේ - වනාවැේබර් -Rtr. රන්දිම රනාන්දු
• මාධය සඳහා අගය කිරීවේ සහතිකය - Rtr. ශ්‍රීරාේ රාවේෂ්වරන්
• මාධය සඳහා අගය කිරීවේ සහතිකය - Rtr. රන්දිම රනාන්දු
• වස්වවේ ආත්මය - Rtr. Banusha Jananga
• DCM සත්කාරකත්වය සඳහා අගය කිරීවේ සහතිකය - වෙබරවාරි
• තිරසාර සමුළුව ෙැවැත්වීම සඳහා අගය කිරීවේ සහතිකය





හිටපු සභාෙති Rtr. Nimsara Fernando විසින් නව වසවර් ෙළමු ැස්වීම ආරේභ කරන ලදී.
ජාතික ගීය, වරාටැක්ට්ර විධිමත් කටයුතු, වරාටැක්ට්ර ගීතය ආදිවයන් ෙසුව Rtr. Nimsara
Fernando විසින් සභාව අමතන ලදී. SLIIT වරාටැක්ට්ර සමාජවේ නමවැනි සභාෙතිවරයා
වශ්‍වයන් කටයුතු කිරීමට ලැබීම ඔහු ලද මහත් භාගයයක් සහ වගෞරවයක් බව ඔහු
සදහන් කළ අතර වටිනා උෙවදස් රාශියකින් යුතු වූ ඔහුවේ කතාව සැමවේ වනතට
කඳුළක් එක් කිරීමට සමත් විය. විවශ්ෂවයන්ම Rtr. PP Duleesha Waidyarathne (සභාෙති –
2019-20), Rtr. PP Keheliya Rajaguru (සභාෙති 2020-21), Rtr. Vinuri Galagoda (වේකේ – 2020-
21), Rtr. Menuka Lakshitha (උෙ සභාෙති 2020-21), Rtr. Shashini Hewadewa (අධයක්ෂක PD –
2021-22), Rtr. Shandala Wasala (අධයක්ෂක 2019-20) සහ Rtr. Nadev Ravindran (අධයක්ෂක
2019-2020) යන පිරිස ඇතුළු තම හිටපු නිලධාරී මඩුේලටත් ඔහු තම ස්තුතිය පුද කවේය.

හිටපු සභාෙතිවරයාවේ කතාවවන් ෙසුව 2021-22 වසර සඳහා වූ වේකේවරයාවේ වාර්තාව Rtr.
Randima Fernando විසින් ඉදිරිෙත් වකරිණි. 32වන වරාටැක්ට්ර සමුළුවේදී SLIIT වරාටැක්ට්ර සමාජය
දිනාගත් සේමාන සහ සහතික ෙෛ පිළිබඳවත් 2021-22 වසර පුරාවට SLIIT වරාටැක්ට්ර සමාජය
විසින් ෙවත්වන ලද වයාෙෘති පිලිබඳවත් Rtr. Randima Fernando සඳහන් කවේය. .

• රජා වස්වා අංශ්‍ය යටවත් වයාෙෘති 19ක්ද,
• සමාජ වස්වා අංශ්‍ය යටවත් වයාෙෘති 10ක්ද,
• වෘත්තීය සංවර්ධන අංශ්‍ය යටවත් වයාෙෘති 11ක්ද,
• ජාතයන්තර වස්වා අංශ්‍ය යටවත් වයාෙෘති 03ක්ද,
• ක්‍රීඩා අංශ්‍ය යටවත් වයාෙෘති 04ක්ද,
වශ්‍වයන් 2021-22 වසර පුරාවට SLIIT වරාටැක්ට්ර සමාජවේ අෙ වයාෙෘති 53ක් සාර්ථකව
නිම කිරීමට සමත්ව ඇත්වතමු.

වේකේ වාර්තාවවන් ෙසුව සෑම වදනාම සෑම වදනාම උනන්දුවවන් බලා සිටි අවස්ථාව
උදාවිය. Rtr. Nimsara Fernando්‍ විසින් නව සභාෙති Rtr. Lathushanan Koneswara වවත නිල
වශ්‍වයන් වගකීේ ෙැවරීම සිදු විය. ඉන් ෙසු නව සභාෙති වරයා විසින් සභාව ඇමූ අතර
ෙසුව 2022-23 වසර සඳහා ඔහුවේ නව නිලධාරි මඩුේල හඳුන්වා වදන ලදී.

ඉදිරි වයාෙෘති පිළිබඳව සාමාජිකයින් දැනුවත් කිරීමට Rtr. Lathushanan Koneswara විසින්
අධයක්ෂකවරුන්ට අවස්ථාව සෙයා වදන ලදී. ඉන්ෙසුව 2022-23 වසර සදහා වේකේ ධුරය
වහාබවන Rtr. Manisha Alwis්‍විසින් ෙවත්වන ලද ස්තුති කතාවත් සමඟ සභාවේ වැඩ කටයුතු
සාර්ථකව නිම විය.

ෙසුගිය වසවර් අපි “වස්වවයන් වොවහාසත් කිරීමට” යන මැවයන් අෙවේ ගමන
ආරේභ කවළමු. එතැන් සිට අපි අවේ අරමුණු ඉටුකරගනිමින් ජීවිවත් පුරාවටම
මතකයන් එකතු කවළමු. දැන්, අෙ “ජීවිතය සවිබල ගැන්වීමට උත්සාහ කිරීම” සඳහා
SLIIT වරාටැක්ට්ර සමාජවයහි 10 වන වසරට නිල වශ්‍වයන් ො තැබුවවමු. අවගෝස්තු
21 වවනිදා SLIIT වරාටැක්ට්ර සමාජයට සාමානය ඉරිදා දිනයක් ෙමණක් වනාවීය.
මාලවේ SLIIT ආයතනවයහි රධාන ශ්‍රවණාගාරය වවන කවරදාකටත් වඩා
ප්‍රියජනක බව වෙනුණි. SLIIT වරාටැක්ට්ර සමාජවේ ස්ථාෙන උත්සවය ආරේභ
වීමටත් වෙර අති සාර්ථක වනු ඇති බවට ප්‍රීතිවයන් දිදුලන සෑම වදනාවේම දීේතිමත්
මුහුණු සාක්ෂි දැරීය.

සේභාවනීය ආරාධිත අමුත්තන්වේ
ෙැමිණීවමන් අනතුරුව සේරදායික
වොේ වතේ ෙහන දැේවීවමන්
අනතුරුව උත්සවය ආරේභ විය. ෙසුව
සුපුරුදු ෙරිදි Rtr. නිේසර රනාන්දු විසින්
උත්සවය ආරේභ කරන ලදී. ජාතික
ගීවයන් ෙසු Rtr. රිෂිනි බණ්ඩාරනායක
විසින් රතිඥා ොඨයන් සහ වරාටැක්ට්ර
කියවීේ ලබාදීවමන් අනතුරුව වයාෙෘති
සභාෙතිවරුන් වන Rtr. වදේමි
සිරිවර්ධන සහ Rtr. කවිඳු ගිත්මින්
විසින් සියළුම වදනා පිළිගැනිණි.

SLIIT වරාටැක්ට්ර සමාජයට කීර්තියක් එක් කරමින් ස්ථාෙන උත්සවවේ කටයුතු ඉතා
අලංකාරවත්ව සිදු විය. වැනි වරාටැක්ට්ර ෙසුගිය වසවර් මතක මාවත ඔස්වස් අෙව
ැවගන ගිය වීඩිවයෝ ෙටයක් සමඟින් 2021-22 වරාටැක්ට්ර වර්ෂය සඳහා
වේකේවරයාවේ වාර්තාව ඉදිරිෙත් කරන ලද්වද් ඉවත්වන වේකේ Rtr. රන්දිම රනාන්දු
විසිනි. වේකේවරයාවේ වාර්තාවවන් ෙසුව, නික්ම යන සභාෙති Rtr. නිේසර රනාන්දුට
අවසන් වරට ැස්ව සිටි පිරිස සහ ඔහුවේ ආදරණීය සාමාජිකයන් ඇමතීමට ආරාධනා
කළ අතර ඔහුවේ කතාව ෙසුගිය වසවර් හද උණුසුේ කරවන ආවර්ජන අෙ හමුවේ
තැබුවේය. සාමානයවයන් සාමාජිකයන් සමාජවේ ජීවනාලිය බව ද ඔහු අවධාරණය
කවේය. අභිමානවත්ව නික්ම යන සභාෙතිවරවයකු වලස සිය කතාව අවසන් කරමින්
ඔහු Rtr. ලතුෂනන් සහ ඔහුවේ නිලධාරී මණ්ඩලය වවත සුබ ෙැතුේ එක් කවේය. ඉන්
අනතුරුව, 2021-22 වරාටැක්ට්ර වර්ෂය සඳහා SLIIT වරාටැක්ට්ර සමාජවේ කැපී
වෙවනන සාමාජිකයින්ට සභාෙතිතුමාවේ ඇගයීවමන් වගෞරව දක්වන ලදී. වැදගත්ම
වදය නේ, වරාටැක්ට්ර වර්ෂවේ 2021-22 නිලධාරි මණ්ඩලයට වස්වා ලිපි, සහතික සහ
රශ්‍ංසා සංවක්ත පිරිනැමුවන් සමාජයට සහ රජාවට විශ්‍ාල වශ්‍වයන් ඔවුන්වේ විශිෂ්ඨ
වස්වාව ඇගයීමටය.

අලුතින් ෙත් වූ සභාෙතිවරයා සහ ඔහුවේ නිලධාරී මණ්ඩලය වවත අවධානය වයාමු
කිරීමට කාලය ෙැමිණ තිවේ. 2022-23 වසර සඳහා SLIIT වරාටැක්ට්ර සමාජවයහි
ෙැමිවණන සභාෙතිවරයාවේ හඳුන්වාදීම ආඩේබරය, හාසයය සහ කුතුහලය වැනි
පුළුේ ෙරාසයක හැඟීේ අෙ තුළ ඇති කවේය. Rtr ලතුෂනන්වේ ආදරණීය
වසාවහායුරිය වන අශ්විනි වකෝවන්ස්වර විසින් සිය වසාවහායුරාවේ ජීවිතය සහ
වෙෞරුෂය පිළිබඳ අපූරු විවනෝදාත්මක අවවබෝධයක් ලබා දුන්නාය. මීළඟ වැදගත්ම
සිදුවීම වූවේ Rtr. ලතුෂනන් වකාවන්ස්වර වවත 2022-23 වසර සඳහා නිල සංවක්ත
භාරදීවේ අවස්ථාවයි. ඉන්ෙසු නව සභාෙතිවරයා ැස්ව සිටි පිරිස ඇමූ අතර සතුවට්ර
රහස් මූලාශ්‍රයක් වලස අන් අයට උෙකාර කිරීම පිළිබඳ තම විශ්වාසයන් ෙවා වබදා
ගත්වත්ය. අනතුරුව සභාෙතිතුමා අභිමානවත් වලස සිය නව නිලධාරී මණ්ඩලය
හඳුන්වා දුන්වන්ය.

නිළධාරී මණ්ඩලය ෙත්කිරීවමන් අනතුරුව අෙවේ නිහතමානී ආරාධනා පිළිගත්
අෙවේ ආරාධිතයින්වේ ආශිර්වාදවයන් උත්සවය උත්කර්ෂවත් වමන්ම උණුසුේ
වලසින් ඉදිරියට ඇදිණි. දිස්ත්‍රික් වරාටැක්ට්ර නිවයෝජිත Rtn. Rtr. PP අහමඩ් හුවස්න්
ැස්ව සිටි පිරිස ඇමූ අතර SLIIT වරාටැක්ට්ර සමාජය වවත සිය උණුසුේ සුභ ෙැතුේ
පිරිනැමූ අතර සමාජවේ වර්ධනය සහ වසර ගණනාවක රජා වැඩ කටයුතු ඉස්මතු
කවේය. අනතුරුව සහකාර දිස්ත්‍රික් වරාටැක්ට්ර සභාෙති Rtn. IPP තිලානි සුබසිංහ;
වගෞරවනීය ආරාධිත අමුත්තා වූ, Rtn. වරාහාන් අමිර්තිය; රධාන ආරාධිත අමුත්තා වූ,
SLIITහි ශිෂය වස්වා සහ බාහිර අධයක්ෂ උදිත ගමවේ මහතා විසින් සභාව ඇමතීය.
මීට අමතරව, අෙවේම දක්ෂ නිලධාරී මණ්ඩල සාමාජිකයින් විසින් විස්මිත සංගීත
රසංගයකින් අෙවේ ආදරණීය අමුත්තන් සතුටු කරන ලදී. අනතුරුව සුභෙැතුේ
පිරිනැමීම සඳහා වේදිකාව විවෘත වකරිණි. SLIIT ශ්‍රවණාගාරය සවහෝදර
වරාටැක්ට්රවරුන් විසින් සනිටුහන් කරන ලද හෘදයාංගම සුභ ෙැතුේ වලින් පිරී ගිවේය.

අවසානවේදී, 10 වන ස්ථාෙන උත්සවය එහි විශිෂ්ඨ
අවසානය සනිටුහන් කවේය. නව වේකේ Rtr. මනීෂා
අේවිස් විසින් ස්තුතිය පිරිනැමිණි. ඇයවේ කතාවේදී Rtr.
මනීෂා අේවිස් වමම උතුේ දිනය මතකවේ ැවඳන්නට
උෙකාර කළ සැමට සිය කෘතඥතාව ෙළ කළාය. 2022-23
වරාටැක්ට්ර වර්ෂය සඳහා SLIIT වරාටැක්ට්ර සමාජයට
ඔවුන්වේ නව ගමන ආරේභ කිරීමට දීේතිමත් නව
බලාවොවරාත්තු සහ යහෙත් අභිලාෂයන් සමඟ ැස්වීම
විසිරී ගිවේය.

Rotaverse යනු, SLIIT වරාටැක්ට්ර සමාජවයහි නවතම සාමාජිකයින් වවනුවවන්
පිරිනැවමනන විශ්‍ාලතම වයාෙෘතියකි. ඔවුන්වේ කණ්ඩායේ ක්‍රියාකාරකේ සහ
නායකත්ව කුසලතා සංවර්ධනය කර ගැනීමට එය ඔවුන්ට්‍ විශ්‍ාල අවස්ථාවක් විය. සමාජ
වස්වා අංශ්‍ය යටවත් ආරේභ කරන ලද Rotaverseහි 2022 මුලපිරීම සඳහා 100 කට අධික
පිරිසක් සහභාගී වූහ.

Rotaverse 2022හි ෙළමු දිනය අවගෝස්තු 28
වන දින ෙැවති හඳුන්වාදීවේ සැසිය විය.
සහභාගී වූවන් හට SLIIT වරාටැක්ට්ර
සමාජය පිළිබඳව හඳුන්වා දුන් අතර
RACSLIITහි අෙවේ මාණ්ඩලික උෙවද්ශ්‍ක
ආචාර්ය කේෙනී මනතුංග, IPDRR Rtn
PPඅඛිල විවේතුංග සහ වවත ආරාධනා
කවළමු. Rtr. PP අඛිල විවේතුංග සහ IPP Rtr.
නිේසර රනාන්දු ෙළමු දිනවේ ආරාධිත
කථිකයන් විය. Rtr. PP අඛිල විවේතුංග
“වරාටැක්ට්ර සමඟ ජීවිතය” පිළිබඳවත්, Rtr.
නිේසර රනාන්දු “වරාටැක්ට්ර හරහා
සහවයෝගීතාවය” පිළිබඳවත් සාකච්ඡා කළ
අතර අෙවේ මාණ්ඩලික උෙවද්ශිකා
ආචාර්ය කේෙනී මනතුංග මහත්මිය විසින්
නවකයන්ට අභිවේරණ වද්ශ්‍නයක්ද සිදු
වකරිණි. ඉන්ෙසුව ඉදිරි දින කිහිෙය තුළ
සිදුකිරීමට නියමිත ක්‍රියාකාරකේ පිළිබඳ
වකටි විස්තරයක් ඉදිරිෙත් කරන ලදී.
හඳුන්වාදීවේ සැසිවයන් ෙසුව, වරාටැක්ට්ර
පිළිබඳ ඔවුන්වේ අවවබෝධය ෙරීක්ෂා
කිරීමට සහ වැඩසටහන ඉදිරියට
ෙවත්වාවගන යාමට ඔවුන් දිරිමත් කිරීමට
Kahoot භාවිතවයන් ක්‍රියාකාරකමක්
ෙැවැත්විය.

ෙසුදා එනේ අවගෝස්තු 29 වවනිදා Rotaverse 2022හි වදවන දිනයයි. එහිදී අෙ Rotaverse
තරඟවේ ආරේභය නිවේදනය කළ අතර සහභාගී වූවන්වගන් කණ්ඩායේ 11ක් පිහිටුවා
ගැනුණි. සෑම කණ්ඩායමකම සේබන්ීකාරක සහ උෙ සේබන්ීකාරක RACSLIIT
නිලධාරී මණ්ඩලවයන් සහ ෙසුගිය නිලධාරී මණ්ඩලවේ සහවයෝගවයන් වතෝරාගන්නා
ලදී. සේබන්ීකාරකවරුන් තමන්ව හඳුන්වා දීවමන් ෙසු විවනෝද ක්‍රියාකාරකමක් සිදු
කරන ලදී. ඉන්ෙසු ඔවුන් ජයග්‍රහණය කිරීම සඳහා ඉටු කළ යුතු රවේලිකා විසඳීම,
වීඩිවයෝ සංස්කරණය, වයාෙෘති සැලසුේ කිරීම සහ හරස්ෙද ඇතුළු විවිධ කාර්යයන් සහ
අභිවයෝග ෙැහැදිලි කළහ. මීට අමතරව, සංවිධායකයින් විසින් කණ්ඩායවේ සංවිධානය,
කාල කළමනාකරණය සහ සහවයෝගීතාවය ෙරීක්ෂා කිරීමට හැකි වන ෙරිදි නියමිත
කාලසීමාවන් ෙනවන ලදී.

රධාන අංශ්‍ හතර යටවත් ඔවුන්වේ වයාෙෘති අදහස් Rotaverse හි තුන්වන දින, අවගෝස්තු
31 වන දින අදාළ සේබන්ීකාරකවරුන් වවත ඉදිරිෙත් කරන වලසත්, ඔවුන්වේ අවසන්
කළ වයාෙෘති ලැයිස්තුව සමඟ ඉදිරිෙත් කිරීවේ වෙෝරමය සේපූර්ණ කරන වලසත් ඔවුන්ට
උෙවදස් වදන ලදී. Rotaverse වයාෙෘතිවයන් ෙසුව, RACSLIIT හි සභාෙති සහ වේකේ විසින්
තීරණය කරනු ලබන එක් එක් කණ්ඩායවේ වයාෙෘති අදහස් ලැයිස්තුවවන් කැපී වෙවනන
වයාෙෘති, අදාළ කණ්ඩායවේ සත්කාරකත්වවයන් ෙැවැත්වවනු ඇත. සෑම කණ්ඩායමක්ම
වතවන දිනය අවසන් වන විට සියලු අභිවයෝග සාර්ථකව නිම කළ අතර එය කැපී
වෙවනන ජයග්‍රහණයකි. සැේතැේබර් 4 වවනිදා, Rotaverse හි අවසන් මහා තරඟය
අවේක්ෂාවන් රාශියක් සමඟ ෙැවැත්විණි. RACSLIITහි සභාෙතිවරයා සහ වේකේවරයා
විසින් තීරණය කරනා ලද වහාඳම වයාෙෘති සංකේෙය සඳහා වයාෙෘති වයෝජනාවක්
නිර්මාණය කිරීම සේබන්ධ වූ අවසාන කාර්යය සඳහා විනිශ්චයකාරවරුන් වලස ADRR
Rtn. Rtr PP මින්දුල වෙවර්රා සහ වමම වසවර් RACSLIITහි GCC Rtr. IPP කවිඳු වස්නාරත්න
අෙ හා සේබන්ධ විය.

ඔවුන් සියලු වදනාම එක් එක් වයාෙෘති වයෝජනාව පිළිබඳව වකටිවයන් තම අදහස් රකාශ්‍
කළ අතර RACSLIITහි නව සාමාජිකයින්ට ඔවුන්වේ ඉදිරි වරාටැක්ට්ර ගමනට උණුසුේ
සුබෙැතුේ පිරිනැමීමට වග බලා ගත්හ. අභිවයෝගවලින් පිරුණු සතියකට ෙසු, Rotaverse
2022 හි ෙැවති සියලු කාර්යයන් සහ අභිවයෝගවලින් ෙසු විවිධ කාණ්ඩවල ජයග්‍රාහකයින්
වමන්ම සමස්ත ශූරයන් වතෝරා ගැනීමට අෙට හැකි විය.

සියලුම ජයග්‍රාහකයින් සහ

සහභාගීවූවන් වවත අෙවේ සුබ

ෙැතුේ එක් කිරීමට කැමැත්වතමු.

Rotaverse වයාෙෘතියට ස්ූතිවන්ත

වවමින් වරාටැක්ට්ර සමාජය පිළිබඳ

ගැඹුරු ග්‍රහණයක් අෙවේ නව

සාමාජිකයින්ට ලබා දීමට අෙට හැකි

විය. වමම අවස්ථාව සාක්ෂාත් කර

ගැනීමට දායක වූ විනිශ්චයකරුවන්

සහ ආරාධිත කථිකයන් අපි

වබවහවින් අගය කළ යුතුයි. අෙවේ

නවතම සාමාජිකයින්වේ උත්සාහයන්

පිළිගැනීමට ද අපි කැමැත්වතමු. සියලු

වදනාවේම සහවයෝගවයන් වමම

වයාෙෘතිය ඵලදායි වලස ඉටු කිරීමට

හැකිවීම ගැන අපි සතුටු වවමු.



“අප නිර්මානය ෙරන ලද ගැටලු එක් ක්ෂණසයන් අප ට විසදිය
සනා ැෙ.”

ඇල් ට් අයින්ේටයින්

මිනිස් භාවිතය උවදසා නිර්මානය කරන ලද ේලාස්ටික්, වොලිතින් ආදිය නිවැරදි වලස
බැහැර වනාකිරීම වේතුවවන් වේ වන විටත් අෙ බාහිර ෙරිසරයට සිදුව ඇති හානිය
අති මහත් ය. එබැවින් ශුනය ේලාස්ටික් භාවිතවයන් යුතු වූ ොරිසරික සංරක්ෂණයක්
සඳහා වූ අත්සන් මුලපිරීමක් SLIIT වරාටැක්ට්ර සමාජවේ රජා වස්වා ඒකකය විසින්
සංවිධානය කරනු ලබන Rethink Trash නමින් දියත් කරන ලදි.

වමය වමවර වරාටැක්ටර් වර්ශ්‍වේදී Rethink Trash නමින් සිදුකරනු ලබන ෙලවන
අදීයරය යි. එනේ 2019 වර්ශ්‍වේ සිට Rethink Trash පිරිසිදු කිරීවේ කටයුතු වලට සක්‍රීයව
වයදී සිටින අතර සංරක්ෂණය සදහා 3Rs සහය විය.















Intranet වයාෙෘතිවයහි ෙළමු අදියර 2022 අවගෝස්තු 8 වැනි දින රාත්‍රී 9.00 සිට Google
Meet තාක්ෂණය ඔස්වස් ෙැවැත්විණි. වයාෙෘතිය 36 වදවනකුවේ
සහභාගීත්වවයන් ෙැවැත්විණි. වමම සැසිවේදී Intranet කණ්ඩායම, Rtr.
වමාවහාමඩ් රිකාස්, Rtr. චතුෂි ජනුෂා සහ Rtr. එනුක තත්සරණ විසින්
සමාජවයහි සෑම අංශ්‍යක් වවතම ට්‍රැකර් හඳුන්වා වදන ලදී. වමම ට්‍රැකර් ැස්වීේ
මිනිත්තු, PR සහ වතාරතුරු තාක්ෂණ වගකීේ, ඇමතුේ වමන්ම වයාෙෘති
සංවිධායක කමිටු සාමාජිකයින්වේ කාර්ය සාධනය නිරීක්ෂණය කරනු ඇත.
වමම අදියවර් රධාන අරමුණ වූවේ වයාෙෘති සැලසුේ කිරීවේදී, වයාෙෘති
ලියකියවිලි සංවිධානය කිරීවේදී සහ නඩත්තු කිරීවේදී අඩු කාලයක් ගතවන
රවේශ්‍යක් හඳුන්වා දීමයි. වමම සැසිවාරය නිලධාරි මණ්ඩලයට වබාවහෝ
දැනුමක් ලබා දුන්වන්ය.

වයාෙෘතියක රගතිය නිරීක්ෂණය කිරීම පිළිබඳ වටිනා වතාරතුරු ැසක් ලබා
දීවමන් අනතුරුව Intranet වයාෙෘතිවයහි ෙළමු අදියර සාර්ථකව අවසන් විය. වමය
සාර්ථකව නිම කිරීම සඳහා Intranet වයාෙෘති කණ්ඩායම ගත් උත්සාහය සහ
කාලය පිළිබඳව අපි අවංකවම ස්ූතිවන්ත වවමු.

අවේ සිත හැහීේවලින් පිරී ඇත. අවේ හිස සිතුවිලි වලින් පිරී ඇත. අපි ඒ හැඟීේ
සහ සිතුවිලි වචන බවට ෙත් කිරීවමන් මුදාහරිමු. විවටක එම වචන ක්‍රියා
කරන්වන් අෙව වදේවලාවට එක්කවගන යන වද්වදූතයන් වවේය. විවටක එම
වදන් අවේ වමාවේ කෑලි කෑලි වලට ඉරාදමමින් අපිට දුගතිය
වෙන්වයි.වේකනවේ අසිරියමද එයයි. ඒ කතා කරන වචන වැනිය මිනිවසකුවේ
අනනයතාව ඒත් ඔේපු කරනු ලබයි. සමහරු කියන ෙරිදි ලිවීම විවනෝදාංශ්‍යකි.
සමහරුන්ට එය ලාලසවකි. මවේ දෘෂ්ටි වකෝණයට අනුව නේ එය මිනිවසකු
කියවීවේ ක්‍රමයකි.

InkIt යනු සියලුම නිර්මාණශීලී මනසට තමන් කැමති ඕනෑම භාෂාවකින් තම
ලිවීවේ කුසලතා රදර්ශ්‍නය කිරීමට අවස්ථාවක් ලබා වදන වේඛන තරඟයකි.
තරඟවේ මාතෘකා නිකුත් කරමින් තරඟවේ ෙළමු ඉඟිය ජූලි 18 වන දින
අනාවරණය විය. InkIt තරඟකරුවන්ට ෙහත මාතෘකා ලබා දුන්වන්ය:

1. ආදරය
2. ස්වභාවධර්මය
3. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය
4. සාමය
5. ෙහත වාකයවේ සිට වකටි කතාවක් සාදන්න “දුරකථනය නාද විය.

හවලෝ,” මම “හවලෝ” කීවවමි, කිසිවවකු සිටිවේ නැත, මම ඇමතුම
විසන්ධි කවළමි. සියලුම විදුලි ෙහන් නිවී ගිවේය…………”
වමය දැකීවමන් ෙසු, අෙවේ ආදරණීය දක්ෂ වේඛකවරු වමම වේඛණ හරඹයට
සහභාගී වීම සඳහා ඔවුන්වේ වඩාත් ෙහසු මාතෘකාව සමඟ සේබන්ධ වූහ.
තරඟයට අදාළ නීති රීති රචාරණය කරමින් තරඟය සඳහා ඉදිරිෙත් කිරීේ
ආරේභ කිරීම ජූලි මස 20 වන දින ආරේභ කරන ලදී. ඉදිරිෙත් කිරීේ ආරේභ
කළ ෙළමු දිනවේම, අෙවේ තරඟකරුවන්වගන් අෙට පුදුම සහගත වලස ලිපි
කිහිෙයක් ලැබුණි.එය වමම තරඟවේ තරඟකාරීත්වය වෙන්නුේ කරන ෙැහැදිලි
ඉඟියක් විය.

තරඟකරුවන්ට තම ලිපි ඉදිරිෙත් කිරීමට සති වදකක කාලයක් ලබා දී ඇත.
අතිවිශ්‍ාල ඉදිරිෙත් කිරීේ සංඛයාවක් සමඟ අවගෝස්තු 2 වන දින ලියාෙදිංචි
කිරීේ අවසන් කර දමන ලදී.
අෙට අසන්නට ලැබුණු ෙරිදි, එම විශිෂ්ට ඉදිරිෙත් කිරීේ සියේවලන් එක්
ලිපියක් වතෝරා ගැනීමට විනිසුරුවන් මහත් ෙරිශ්‍රමයක් දැරූහ. අවසානවේ
සති කීෙයකට ෙසු විනිසුරුවරුන් භාෂා කාණ්ඩ තුවන්ම ජයග්‍රහකයන් පිළිබඳ
තීරණයකට ෙැමිණියහ. InkIt තරඟවේ අවසාන ජයග්‍රහකයන් වලස රකාශ්‍යට
ෙත් කරන ලදී,

• ඉංග්‍රීසි: ෙසිඳු අකලංක ගුණවර්ධන
• සිංහල: නයනි දිවන්ෂිකා නන්දසිරි
• වදමළ: අර්ෂණා අර්ජුනන්

ඉන් අනතුරුව, සියලුම ජයග්‍රහකයන් සහ සහභාගිවන්නන් InkIt තරඟය
සඳහා ඔවුන්වේ කැෙවීම සහ උද්වයෝගය වකවරහි SLIIT වරාටැක්ට්ර
සමාජය විසින් සහතිකෙත් රධානය කරන ලදි. එවමන්ම SLIIT හි
වරාටැක්ට්ර සමාජවේ කර්තෘ කණ්ඩායම හා සේබන්ධ වීමට හා ඔවුන්වේ
වේඛන කුසලතාවයන් මුවහත් කර ගැනීමට අපි වදාරටු විවර කළ අතර
ඔවුන්වේ සිත් ඇදගන්නාසුළු නිර්මාණශීලීත්වය රජාවට වහළිදරේ කිරීමට
වේදිකාවක් විවෘත කවළමු.

ාහිර වයාපෘති














Click to View FlipBook Version