01. භාෂාවේ කාර්යභාරය සුවිව ේෂී වූවකි. සාකච්ඡා කරන්න. මානව භාෂාවේ මුලික කාර්යභාරය යන්න හැඳින්ීවේ දී භාෂාවවන් කුමක් කරන්වනහි ද යන්න, එහි මූලික කාර්යභාරය වේ. 1. මානව භාෂාවේ මුඛ්‍යතම කාර්යය සන්ිවේදනයයි. මීට අමතරව, ▪ සන්ිවේදක කාර්යභාරය ▪ සමාජ විදයාත්මක කාර්යභාරය ▪ ජීව විදයාත්මක කාර්භාරය ▪ සංසේකෘතික විදයාත්මක කාර්යභාරය වෙස වර්ීකරණය කෙ හැක. 2. සන්ිවේදක කාර්යභාරය විද්වතුන්වේ ිර්වචන ඇසුවරන් හඳුනා ගැනීම. 3. මානව භාෂාවේ සන්ිවේදනය කාර්යය භාරය 01. මානව භාෂාවේ මුඛ්‍යතම කාර්යය සන්නිවේදනයයි. මීට අමතරව, ▪ සන්නිවේදක කාර්යභාරය ▪ සමාජ විදයාත්මක කාර්යභාරය ▪ ජීව විදයාත්මක කාර්භාරය ▪ සංස්කෘතික විදයාත්මක කාර්යභාරය වෙස වර්ීකරණය කෙ හැක. ▪ සමාජ විදයාත්මක කාර්යභාරය - මානව සමාජය තුෙ භාෂාවවි සමාජ කාර්යභාරය වෙස සමාජ සම්බන්නධතා ව ාඩ නඟයි. - සමාජ පැවැත්ම ිර්මාණය කරයි. - දැනුම ව ාඩ නැීම පවත්වාව න යාම හා පතුරවාලීම. - සමාජ පැවැත්මට අවශ්‍ය සාමාජිකාං එක් කිරීම. - පුළුල් සමාජ පැවැත්මක් උවදසා සමාජවේ කුඩාම ඒකකය වන පවුෙ නමැති ඒකකවේ ඇති සමාජ සම්න්නධතාවවේ සිට මානව පැවැත්ම තහවුරු වන සියළු සම්බන්නධතා පැවැත්ීම භාෂාවේ කාර්යභාරයයි. ▪ ජීව විදයාත්මක කාර්භාරය - මිිස් සිතුවිලි අවනකාට හැඟීවම් කාර්යය - මිිස් භාවයන්න ප්‍රකාශ් කිරීවම් කාර්යය - විවනෝදාස්වාදක කාර්යය එනම්, තමන්න වින්නදනය ෙබමින්න අන්න අයට ද විවනෝදය සැපයීම භාෂාවේ කාර්යයි. ▪ සංස්කෘතික විදයාත්මක කාර්යභාරය - භාෂාවේ සංස්කෘතිය පවත්වාව න යාම, හඳුන්නවා දීම, සුරක්ිත කිරීම හා සංස්කෘතියට අයත් සාමාජිකාං ප්‍රකට කිරීම. - යම් සමාජයක සාමාජිකත්වය, සංස්කෘතික සත්වවයකු ප්‍රකට කිරීම, අවභෞතික සංස්කෘතියක් පවත්වාව න යාම. 02. සන්ිවේදක කාර්යභාරය විද්වතුන්වේ ිර්වචන ඇසුවරන් හඳුනා ගැනීම. මානව සමාජය බිඳ වනාවැවටන පරිදි එය යහපත් ආකාරවයන්න පවත්වාව න යාම භාෂාවේ මූලික කාර්යභාරයයි. - බවොක් සහ වේ ර් -
මිිසා භාෂාව හසුරුවනු වවනුවට, භාෂාව මිිසා හසුරුවයි. එනම් මිිසා භාෂාත්මක ිර්මිතයකි. – - මාර්ින්න ෆයිවඩ ර් - මාවේ වෙෝකවේ සීමාව මාවේ භාෂාවේ සීමාවයි. - විට් න්නස්ටයින්න - භාෂාව යනු කුමක්දැයි ඇසීම එක් අවතකින්න අනවශ්‍ය ප්‍රශ්‍්ණයකි. එය හරියටම ජීවිතය යනු කුමක්දැයි ඇසීමට සමානය. - වජෝන්න ලිවයෝන්නස් - භාෂාව මනවස් ආවෙෝකයයි. - වජෝන්න ස්ුවර්ට්මිල් - භාෂාව ජීවිවයකු වැන්නන. එය ජීවිවයකු වමන්න උපදියි. ජීවිවයකු වමන්න වැවේ. ජීවිවයකු වමන්න මිය යයි. ජීවිවයකුට වමන්නම භාෂාවට ද මුහුණුවරක් ඇත්වත්ය. ජීවිවයකු වැවඩන විට වමම මුහුණුවර වවනස් වන්නනාක් වසයින්න භාෂාවක මුහුණුවර ද කලින්න කෙට වවනස් වේ. - j.b දිසානායක - “සමාජය යහපත් අයුරින්න පවත්වාව න යෑමට නම් සාමාජිකයින්න අතර මනා නුවදනුවක් විය යුතුය. මානව වාේ වාදය පවත්වාව න යාම භාෂාවේ මූලික කාර්යභාරයයි.” “සිය හැඟීම් අවනකාට ප්‍රකාශ් කිරීම, වතාරතුරු දැන්නීම, අනුන්නවේ මතය තම මතයට නම්මා ැනීමට, විවනෝද ීමට, රස වින්නදනයට භාෂාව මූලික වේ.” මානව සබඳතා භාෂාව දරන්නනා වස්ම, මිිස් සිත බිඳ වැට්ටීමට, සිතට බිය ව නදීමට භාෂාව බෙපායි මානව භාෂාවේ වැද ත්කම පිළිබඳව මුලින්නම අදහසක් වොවට ඉදිරිපත් කරන ෙද්වද් මානව විදයාඥ මැලිවනාවිසේකි විසිි. ඔහු විසින්න මානව භාෂාවේ කාර්යභාරය පිළිබඳව මතු අදහස් ඉදිරිපත් වකාට ඇත. i. මානවයා සතු මූලික ආශ්‍ාවක් වන එකිවනකාවේ සං මය මුදුන්නපත් කර නු ෙබන්නවන්න මානව භාෂාව තුළිි. වමහිදී භාෂාත්මක ආවරණය යන්නන වැද ත් වේ. වම් මඟින්න සමාජ සම්බන්නධතා ව ාඩනඟා ත් අතර මැලිවනාවිස්කි වැඩිදුරටත් ප්‍රකාශ් කර සිින්නවන්න එක් මිිවසකුවේ ිහඬ බව තවත් මිිවසකුවේ අසහනයට තුඩු වදන බවයි. ආයුවබෝවන්න, බෑරක් ද, වකාවහාම ද වෙස කතාවට මුෙ පුරන්නවන්න වම් ිසාය ii. මානව භාෂාව මඟින්න සමාජ සංවාද ඇති කරයි. හුදු වචන හුවමාරුව තුළින්න සුහදතා බැමි ජිත කරන කතා ස්වරූපයක් ඇති අතර භාෂාව මඟින්න පුද් ෙයා තුළ ඇති වපෞද් ලික අවශ්‍යතා සපුරාෙමින්න මානව සමූහයා ඒකරාශී කරනු ෙබයි iii. සමාජ සහවයෝීතාවය ෙබා ැනීම. ළදරු අවධිවේදී පැවැත්ම උවදසා භාෂාව තුළින්න වැඩිහිියන්න වේ උපකාරය ෙබා න්නනා වස් ප්‍රාථමික අවධිවේ සිටම මානවයා තම පැවැත්ම උවදසා සමාජ සහාය ෙබා ැනීමට භාෂාව භාවිතා කරති iv. මානවයාවේ සිවතහි පවතින සිතුවිලි, විඥ්ඥාණය, හැඟීම් පහළ ීම, පැහැදිලි කිරීමට උපකාරී වූවේ මානව භාෂාවයි
v. පුද් ෙයන්න අතර ඇති ස්ථාවර සහ සජීී සම්බන්නධතා ජිත වකාට ඒවා පවත්වාව න යන්නවන්නත් මානව භාෂාව මඟිි vi. සමාජය ක්‍රමානුකූෙව සංවිධානය ීම එනම් සමාජ පැවැත්ම සඳහා චාරිත්‍ර. සිරිත්, නීති යන්නනත් සමාජ සම්මුතිත් ව ාඩනැවඟන්නවන්නත් ඒවා පවත්වාව න යන්නවන්නත් මානව භාෂාව මඟිි vii. සමාජ සංවිධානයක් ව ාඩනැඟිය හැකි වන්නවන්න වපාදු භාෂා මාධයයකින්න ීම භාෂාවවන්න වතාරව මානවයාට වද්ශ්‍පාෙනමය, ආර්ිකමය, යුධමය සංවිධාන ව ාඩනඟා ත වනාහැක ▪ ආර්.එල්. ට්‍රාසේක් විසින් මානව භාෂාවේ කාර්යයන් වමවෙස දක්වා ඇත. 1. කරුණු ආශ්‍රිතව වතාරතුරු ඉදිරිපත් කිරීම 2. යම් කිසිවක් කිරීමට අනයයන්න වපළඹීම 3. තමන්න විවනෝදය ෙබමින්න අන්න අය ද විවනෝදයට පත් කිරීම 4. කණ්ඩායම් වෙ සාමාජිකත්වය ප්‍රකට කිරීම 5. පුද් ෙ භාවය ප්‍රකට කිරීම 6. වහාඳ වහෝ නරක සම්බන්නධතා ප්‍රකට කිරීම 7. බාහිර වෙෝකය ිවයෝජනය කරන මානසික ආතතිය ව ාඩනැඟීම ▪ වේ.බී. දිසානායකයින් විසින් රචනා කර ඇති මානව භාෂා ප්‍රවේ ය නැමති කෘතිවේ භාෂාවේ කාර්යභාරය වමවෙස පැහැදිලි කරයි. i. මානව හැඟීම් කියා පෑම මිිස් මවනෝභාව වෙස ඇති වන දුක, සතුට, ආදරය, විශ්‍්මයාදී භාවය ආදී තත්ත්වයන්න ප්‍රකාශ්‍යට පත් කිරීවම්දී භාෂාව වැද ත් වේ. ii. වතාරතුරු සැපයීම වතාරතුරු මූලික සමාජයක ජීවත් වන මිිසා රැස්කරන, වසායා බෙන, මුණ ැවසන විවිධ වතාරතුරු පුද් ෙයාව න්න පුද් ෙයාට වහෝ ජනමාධයය මඟින්න විශ්‍ාෙ පිරිසකට නැතවහාත් විශ්‍්ීය අවකාශ්‍යන්න දක්වා වයාප්ත කිරීමට බහුෙව වයාදා නු ෙබන්නවන්න භාෂාවයි. iii. දැනුම ෙබාදීම සාහිතය, කො, දර්ශ්‍න, ආ ම් හා විදයාවන්න ආදී ක්වෂ්ත්‍ර වෙට අයත් දැනුම සම්පාදනය කරනු ෙබන්නවන්න ද භාෂාව මඟිි. iv. වපළඹීම විවිධ අවශ්‍යතාවයන්න සඳහා සමාජවේ සාමාජිකයා වපළඹීම සඳහා භාෂාව වයාදා නී. v. සුහදතාවය ව ාඩනැඟීම සමාජවේ සාමාජිකයින්න අතර සුහදතා වර්ධනය වහෝ වහාඳහිත පවත්වාව න යාවම් කාර්යභාරය සුභපැතුම්, ආශිර්වාද, ආචාර සමාචාර ආදිවේදී වයාදා න්නනා භාෂාමය වයදුම් මඟින්න එම කාර්යයන්න සිදුවේ. vi. විවනෝදාස්වාදය ව න ඒම හාසය කතා, උපහාස කතා, සූරීර කතා, පද වපරලි, කවි, ීත ආදිය භාෂාවවන්න ව ාඩනඟන විවනෝදය ෙබාවදන මාධයයක් වේ. vii. රසාස්වාදය ව න ඒම
ශ්‍ෘං ාර, හාසය, කරුණා, වරෞද්‍ර, ීර, භයානක, අද්ූත, බීහත්සය, ශ්‍ාන්නත ආදී විවිධ රස ිපදීමට අදාළ වබාවහෝ සාහිතය, වසෞන්නදර්ය කො මාධය භාෂාව ඇසුවරන්න ව ාඩනැවේ. එහිදී අදාළ රස ිපදීවම් කාර්යය ද සිදුවේ. viii. ශ්‍රමය හැසිරීම මාදැල් ඇදීම, ව ායම් වනලීම, පතල් කර්මාන්නතය, වවළවහළදාම් ආදී ශ්‍රමය වමවහයවා කරන කාර්යභාරයන්නහි දී ඊට අනුරූප භාෂාවක් වයාදා නු ෙබයි. ix. සිත බිය වැද්දීම එවමන්නම සිත බියට පත්කිරීමට ද භාෂාවට හැකිවේ. මරණය පිළිබඳ අපෙ, හදි හූියම්, වහාල්මන්න, අවතාර ආදී සියල්ෙම භාෂාමය රාමුවක් ඇතුළත ව ාඩනඟන ෙද ඒවා වේ. එමඟින්න මිිසා බියපත් කළහැකිය. x. සිත රිදීම අශිෂ්ට, අසභය ප්‍රකාශ්, වනාසරුප් වහර වහවත් කුණුහරුප වෙස ද සාමානය භාවිතවේ එයි. කර්කශ්, ව ාරහැඩි වදන්න භාවිතයක් ද ඇත. අරකි, වම්කා, වතෝ, වතාවේ ආදී කුක භාෂා භාවිතයන්න මඟින්න අවනකාවේ සිත රිදීවම් කාර්යයක් ද සිදුකළ හැකිය ▪ මයිකල් හැලිවේ භාෂාවේ කාර්යභාරයන් එම්.ඒ.වක්. හැලිවේ හැඳින්නවිය හැකිය. ඔහු භාෂාවවන්න ඉුකරන කාර්යයන්න වකාටස් තුනකට අනුව වබදා දක්වයි. 1. සංකල්ප ප්‍රකාශ්‍න කාර්යය (Ideational Function) මානසික වෙෝකවයහි ව ාඩනැවඟන වනාවයකුත් සංකල්ීය අදහස්, මත ආදිය ප්‍රකාශ්‍යට පත්කිරිම 2. පුද් ොන්නතර සම්බන්නධතාමය කාර්යය (Inter Personal Function) සන්නිවේදනවේදී විවිධ පුද් ෙයන්න අතර ඇති වන සම්බන්නධතා හා අවනයෝනය ක්‍රියාකාරිත්වයන්න භාෂාව උපවයෝී කරව න සිදුකරන බව 3. ප්‍රකරණ සම්බන්නීකරණ කාර්යය (Textual Function) මිිසා මුහුණවදන විවිධ ප්‍රකරණයන්න, අවස්ථාවන්න සමඟ ැෙවපමින්න එකී අවස්ථාවට අදාළ භාෂා වයවහාරයක් මඟින්න සන්නිවේදනවේ ිරත ීම ▪ මහාචාර්ය විමල් ජී. බෙගල්ෙ, භාෂාවේ කාර්යය වකාටසේවදකක් ව වයන් වර්ග කර දක්වයි. 1. භාෂාවේ සමාජීය කාර්යය සන්නිවේදනය ප්‍රමුඛ් වකාට ත් කාර්යය සහ අවනයෝනය ක්‍රියාකාරිතා පැවැත්මට අදාළව විස්තර කරයි. 2. භාෂාවේ ආත්මීය කාර්යය යනුවවි. භාෂාව මඟින්න ඉුකරන ආත්මීය කාර්යයන්න කිහිපයක් පිළිබඳව අවධානය වයාමුවේ. චින්නතනය වහෝ අන්නතර් භාෂණය, ස්වයං භාෂණය හා ස්වයං විවනෝදය වැි කරුණු එහිො වැද ත් වේ. 03. මානව භාෂාවේ සන්නිවේදනය කාර්යය භාරය භාෂාවවන්න ඉුකරන කුමන කාර්යයක වුවද යම් සන්නිවේදනාත්මක විභවයක් පවත්නා බව ප්‍රකටය. භාෂාවේ කාර්යභාරය මූලික වශ්‍වයන්න විමසා බෙන විට සාධක පහකට වබදා දැක්විය හැකිය.
සාමානය සන්නිවේදනය ජන සන්නිවේදනය අධයාපනය භාව ප්‍රකාශ්‍නය මානව සංස්කෘති ප්‍රවාහය අනුෂ්යානීය කාර්යය ආ මික අභිචාරිත්වය විවනෝදය වහාඳ හිත පැවතීම එක්ව ක්‍රියා කිරීම අනයයන්න වමවහයීම i. චින්නතනය, ii. කථනය, iii. ශ්‍රවණය, iv. වල්ඛ්‍ණය v. පාඨනය වහවත් කියීම යන මුඛ්‍යතම කාර්යයන්න භාෂාවත් සමඟ බද්ධව පවතී. ඉහත විග්‍රහයන්න පිළබඳ විමසා බැලීවම් දී මානව භාෂාව තුලින්න ඉු කර ැනීමට හැකි කාර්යයන්න තවත් අයුරකින්න විග්‍රහ කර දැක්විය හැකිය. විවශ්‍්ෂවයන්න ම මහාචාර්ය “විමල් ජී බෙ ල්ෙ“ දක්වන පරිදි භාෂාවේ කාර්යයන්න පහත සටහවනන්න දැක්විය හැකිය. භාෂාවේ කාර්යය සාමාජීය කාර්යය ආත්මීය කාර්යය සන්නිවේදනය අවනයෝනය ක්‍රියාකාරීත්වය පැවැත්ීම. වමහි ඇති ආත්මීය කාර්යය යනු පුද් ෙ මනස තුෙ ිර්මාණය වන්නනකි. සිය සිත තුෙ සිදුවන විවිධ සන්නිවේදනයන්න සඳහා භාෂාව වයාදා ැනීමයි. උදා :- තිවම තමාට කතා කිරීම. තිවම වින්නදනයක් ෙැබිම සමාජීය කාර්යයන්න යනු, සමාජයක් තුෙ පුද් ෙයාවේ විවිධ අරමුණු උවදසා භාෂාව භාවිත කිරීමයි. ඒ අනුව සන්නිවේදන කටයුතු වවනුවවන්න එදිවනදා කාර්යය පවත්වා ැනීම වවනුවවන්න මිිසුන්න භාෂාව භාවිතා කරයි. ඒ අනුව අදහස් වතාරතුරු දැනුම යනාදිය එකිවනකා සමඟ වබදා ැනීම වවනුවවන්න භාෂාව භාවිතා කිරීම. එහි දී පුද් ොන්නතර සන්නිවේදන කාර්යයන්න ත හැකිය. පුද් ොන්නතර සන්නිවේදනය, සමූහ සන්නිවේදනය යන ආදිය සාමානය සන්නිවේදන ඛ්‍ණ්ඩයට අයත් වේ. පුද් ෙයන්න තුෙ ඇති විවිධ හැීම් සහ භාවාත්මක සිතුවිලි තවත් පුද් ෙවයකුට විද ත හැකි වෙස කී, ීත, නාටය, චිත්‍රපට, නවකතා යනාදිය වෙස ිර්මාණාත්මක ප්‍රකාශ් කිරීම භාව ප්‍රකාශ්‍නය නම් වේ. වමකී සියල්ෙ භාෂාවේ සන්නිවේදන කාර්යය යටතට ැවන්න. චින්නතනය ස්වයං භාෂණය ස්වයං විවනෝදය
වම් ආදී වශ්‍වයන්න මානව භාෂාවේ සන්නිවේදන ශ්‍ක්තිය භාෂාවේ කාර්යයභාරය ඇසුවරන්න පැහැදිලි වේ. මිිසාට සමාජයක් තුෙ ජීවත් ීවම් දී සන්නිවේදනවයන්න වතාර හුදකො ජීවිතයක් ත කිරීම කෙ වනාහැක්කකි. ඒ අනුව මිිසා අන්නඅය සමඟත් තමන්න සමඟත් සන්නිවේදන ිරන්නතරවයන්න සෑම වමාවහාතක දීම සිදු කරයි. එහි දී එම සන්නිවේදන කාර්යය සඳහා භාවිතා වන්නවන්න භාෂාවයි. ඒ අනුව ි මනය කෙ හැක්වක් භාෂාවවන්න වතාර සන්නිවේදනයක් වනාමැති බවයි.