The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

leaflet_උපදේශය_හා_මාර්ගෝපදේශයේ_අවශ්_යතාවයට_බලපාන_හේතු-converted

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by dilukasam, 2022-05-24 22:07:48

Assignment

leaflet_උපදේශය_හා_මාර්ගෝපදේශයේ_අවශ්_යතාවයට_බලපාන_හේතු-converted

මාර්ගෝප්ේශ
න හා

උප්ේශන
අවශයතාව

්ේෙහි

01) පවුල් සංස්ථා්ේ වයූහාත්මෙ
්වනස්ෙම්...

මානව සමාජයේ තියෙන වැදගත්ම ප්‍රාථමික ඒකකය
පවුලයි. ශ්‍රී ලංකායේ පවුල වශයයන් අතීතයේ පැවතියේ විශාල ඥාති
කණ්ඩායමක එකතුවකි. එනම් එය විස්කෘත පවුල් ඒකකය විය. රට
තුළ ආර්ථික, යේශපාලනික හා සමාජීය අංශවල යවනස්කම්
ඇතිවීමක් සමගම විස්කෘත පවුල් ක්‍රමය බිඳ වැටී නයෂ්ටික පවුල
නිර්ථමාණය විය. එනම් එය මව, පියා, දරුවන් පමණක් සැදුම්ලත් කුඩා
පවුල් ඒකකයකි.

යම් තත්වය, දරුවන්ට උපයේශනය හා මාර්ථයගෝපයේශනය ලො දීමට
යේතුවක් වී ඇති ෙවට පහත උදාහරණ සැපයිය හැක.

• මව, පියා රැකියාවල නිරත වීම නිසා තම දරුවන් කුඩා කාලයේදී
දිවා සුරැකුම් මධ්‍යස්ථානවල තැබීමට සිදුවීයමන් දරුවන්ට
ඇතිවන ගැටළු අධික වීම.

• දරුවන් හට යසසු ඥාතීන්යේ ආදරය, ආරක්ෂාව, යසයනහස හා
උදේ උපකාර යනාලැබී යාම.

• ජන සමාජය සමග සෙඳතා යගාඩනැගීමට ඇති අවස්ථා අවම වීම.

• සාමාජිකයන් අවම වීම නිසා දරුවන් හට හුදකලා පරිසරයක්

02) වානිජවාදී පාරි් ෝගිෙ සමාජ
ෙටාව

• ආර්ථික සංවර්ථධ්‍නයත් සමග පාරිය ෝගික අවශයතා සංකීර්ථණ
විය. සංකීර්ථණ අවශයතා යවළඳපල තරඟකාරීත්වය තුළින් සපුරා
ගැනීයම්දී මිනිසාට මුදල් පසුපස හඹායාමට සිදු විය. එහිදී
යදමාපියන් අතිකාල යස්වයේ යයදීමටත්(රාත්‍රී කාලයේ පවා),
වියේශ රැකියා, දුර ෙැහැර ප්‍රයේශවල රැකියා සඳහා යයාමුවීමටත්
යේතුයවන් දරුවන්ට ඇතිවන අනාරක්ිත ාවය හා මානසික
අසහනය යමන්ම යවනත් ගැටළුකාරී අවස්ථාවන්හිදී ඒවා
මගහරවා ගැනීමට හා අවම කරගැනීම සඳහා උපයේශනය හා
මාර්ථයගෝපයේශනය අවශය යේ.

• වයවසායකයින් විසින් තරඟකාරී යවළඳපලට පිවිසීම සඳහා කරන
යනායයකුත් ප්‍රචාරණයන් මගින් සංස්කෘතික හා සාරධ්‍ර්ථම
පිරිහීයමන් දරුවන්ට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා
උපයේශනය හා මාර්ථයගෝපයේශනය අවශය යේ.

• යදමාපියන්යේ කාර්‍යෙහුලත්වය නිසා මාපිය දූදරු සෙඳතාවය
අඩුවීම තුලින් දරුවන් හුදකලාව මගහරවා ගැනීම සඳහා
අන්තර්ථජාලය හා මුහුණුයපාතට යයාමුවීයමන් මතුවන ගැටලු
නිරාකරණය කරගැනීමට හා අවම කරගැනීමට උපයේශනය හා
මාර්ථයගෝපයේශනය අවශය යේ.

03) සන්නනි්ේදන තාක්ෂණ්ේ ්ේගවත්
ප්‍රහෙණය

විදයාව හා තාක්ශණයේ නව යසායාගැනීම්වල එක්තරා
ප්‍රතිඵලයක් විදියට සන්නියේදන තාක්ෂණයද ඉතා යේගයයන්
දියුණු වීමක් දැක ගත හැකිය. එය මිනිසුන්යේ සාමානය සරල
ජීවිතය තරමක් සංකීර්ථණ කරමින් මනුෂය සමාජයට යපර
යනාවූ ඇතැම් අලුත් ප්‍රශ්නවලට හා ගැටළුවලට මුහුණදීමට
සලස්වා ඇත. එෙවින් යමහිදීද මාර්ථයගෝපයේශනයේ හා
උපයේශනයේ අවශයතාවය මතු වන ෙවට උදාහරණ
කිහිපයක් දැක්විය හැක.
• දරුවන් තුල ඉයගනුමට උනන්දුවක් යනාමැති ෙව,

අමතකවීයම් ගැටළු
• දරුවන් වැඩි යේලාවක් පරිඝනක ක්‍රීඩාවල යයදීම හා ඒ

යේතුයවන් ඇතිවන මානසික යනාසන්සුන්තාවය.
• නින්ද අඩුවීම නිසා යසෞඛ්‍ය ගැටලු ඇති වීම.
• ජංගම දුරකථන ාවිතය නිසා යදමාපිය දූදරු සෙඳතා දුරස්

වීම හා හුදකලා වීමට උත්සහ ගැනීම.
• දරුවන්යේ නිර්ථමාණශීලී කුසලතාවන් යටපත් වීම.
• දරුවන් සිය දිවි නසා ගැනීම්වලට යපළඹවීම.
• අහිතකර සමාජ ජාල යකයරහි ඇබ්ෙැහි වීම නිසා අධ්‍යාපන

කටයුතුවලට ොදා ඇති වීම හා ඉන් මුදවා ගැනීම
දුෂ්ටකාරවීම.





අප කණ්ඩායම් සාමාජිකයන්

1) M/025 - සනත් තුෂාර
2) M/023 - දිනූෂා සමරසිංහ
3) COM/001 - පේමලතා
4) M/005 - පූදිනී ප්‍රනාන්දුපුල්යල
5) M/003 - ජීවන්ති
6) M/001 - සමන් කුමාරි
7) M/002 - S.I.කමලා
8) S/002 - මල්කාන්ති
9) 2NL/ - මදුවන්ති
10) M/024 - ඇන්ියා ප්‍රනාන්දු


Click to View FlipBook Version