The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by hareendraperera777, 2022-06-05 07:23:09

IOT

IOT

IOT Hareendra Perera

නිපුණතාව 11

සාර්ව ද්‍රවය අන්තර්ජාලය

සාර්ව ද්‍රවය / සබැදි ද්‍රවය අන්තර්ජාල (Internet of Things) ගවේෂණය ව ාට අදාල සරල වයදුම්
සංවර්ධනය කිරීමට, අංකිත පද්ධතිවල තැනුම් ඒ හඳුනාගැනීම

11.1 IOT සං ල්පය හඳුනා ගැනීම, ක්ෂුද්‍ර ස සනයන් නිපදවීම සහ ක්ෂුද්‍ර ස සන ආශ්‍රිත
පද්ධති වගාඩනැගීම

අංකිත උපාංග නිර්මාණය කිරීමට අදාල මුලි ාංග හඳුනාගැනීම

1971 වසරේ ඉන්රෙල් සමාගම ක්ෂුද්‍ර සකසනය හඳුන්වා දීරමන් පසුව පරිගණක රෂේත්‍රය තුළෙ
කුඩා පරිගණක යන්ත්‍ර සීග්‍රරයන් හඳුන්වා රෙන ලදී. ඊෙ සමගාමීව ක්ෂුද්‍ර සකසනය රවනත්
උපාාංගවලෙ භාවිතා කරන ආකාරය පිළිබඳ පේරේෂණ සිදුවිය.

එහි ප්‍රතිඵලයක්ෂ රලස ජාංගම දුරකතනය වැනි උපාාංග තුළෙ ෙ ක්ෂෂද්‍ර සකසන රයාො ගන්නා ලදී.
ක්ෂුද්‍ර සකසනයක්ෂ නැරනෝමීෙේ 45 ක්ෂ පමණ ප්‍රමාණයකින් යුක්ෂත ට්‍රාන්සිසේෙේ මිලියනයකින්
පමණ යුක්ෂතය. විෙුත් උපාාංගයක රමාළය රලස හැඳින්රවන ක්ෂුද්‍ර සකසන විවිධ අාංකිත
රමවලම් සඳහා එම රමවලම් නිපෙවන සමාගම් විසින් සකසා උපාාංග තුළෙ ඇතුළත් කිරීම
රමරතක්ෂ සිදු වූ ක්‍රියාවලියයි.

නමුත් වේතමානය වන විෙ ඔබරේ අවශ්‍යතාවයන් සඳහා අාංකිත උපාාංග නිපෙවා එම උපාාංග
තුළෙ ක්ෂුද්‍ර සකසනයක්ෂ සහ එය තුළ මෘදුකාාංගයක්ෂ අඩාංගු කර ක්‍රියාත්මක කිරීරම් හැකියාව
පවතී.

රම් සඳහා ඔබෙ අවශ්‍ය වන ක්ෂෂද්‍ර සකසන වේතමානරේ රවළඳ රපාරලන් වේග ගණනාවක්ෂ
යෙරත් මිලදී ගැනීමෙ පුළුවන. එම පරිපථ තුළ කිසිඳු පාලන උපරේශ්‍යක්ෂ අඩාංගු කර රනාමැත.
ඔබරේ අවශ්‍යතාවයෙ ගැලරපන රලස උපරෙසේ අඩාංගු කිරීරම් හැකියාව සහිතය. එවැනි පරිපථ
පිළිබඳ විසේතර පහත ෙක්ෂවා ඇත.

ස සන සංවර්ධන පද්ධති හැදින්වීම

Raspberry PI Board
එක්ෂසත් රාජධානිරේ Raspberry Pi Foundation
මඟින් හඳුන්වා රෙන ලදි.







Name of Sketch නිේමාණය කරන මෘදුකාාංගරේ නම රමම සථේ ානරේ ෙේශ්‍නය රේ.
Upload to board එය Sketch රලසින් නම් කරනු ලැරබ්.
Program area
Compile Sketch නිේමාණය කරන ලෙ මෘදුකාාංගය Arduino board එක තුළෙ ඇතුළත්
කිරීම සඳහා භාවිතා කරනු ලැරබ්.
Serial Monitor
Arduino board එකෙ ඇතුළත් කරන වැඩසෙහන ලිීමෙ රයාො
Messages/Errors ගන්නා ප්‍රරේශ්‍ය රමයයි.
සකසේ කරන ලෙ වැඩසෙහන ක්‍රියාත්මක කිරීරම්දී යන්ත්‍ර භාෂාවෙ
පරිවේතනය කිරීම සිදුරේ. ඒ සඳහා රමම විධානය භාවිතා කරනු
ලැරබ්.

Arduino board එකෙ පරිගණකරයන් පණිවිඩ රයාමු කිරීමෙත්

Arduino board එක රවතින් නැවත පරිගණකය තුළෙ පණිවිඩ
ලබාගැනීමෙත් භාවිතා කරනු ලැරබ්.
සකසේ කරන ලෙ වැඩසෙහරන් රෙෝෂයක්ෂ පවතින්රන් රමම සේථානරේ
ඊෙ අොල රතාරතුරු ෙේශ්‍නය කරනු ලැරබ්. රමහි එවැනි රතාරතුරු
ෙේශ්‍නය ීමක්ෂ සිදුකරනු ලබන්රන් වැඩසෙහන සකසේ කර Compile

Sketch විධානය භාවිතා කළ විෙයි.

Arduino programming භාෂාව මඟින් නිර්මාණය රන වැඩසටහන ආ ෘතිය හඳුනාගනිමු

Arduino මෘදුකාාංගය පරිගණකරේ ක්‍රියාත්මක කළ විෙ ෙක්ෂනෙ ලැරබන තිරය තුළ පහත
ආකාරරයන් සේවයාංක්‍රීයව රක්ෂක්ෂත සමූහයක්ෂ ෙේශ්‍නය රේ. නිේමාණය කරන සෑම
වැඩසෙහනකම රක්ෂතයන් රමම ආකෘතියෙ අනුව අඩාංගු කළ යුතුය.

void setup() {
// put your setup code here, to run once:
1
void loop() (
1/ put your main code here, to run repeatedly:

රමම ආකෘතිය ශ්‍රිතයන් රෙකකින් යුක්ෂතය. ආකෘතිරේ void setup ශ්‍රිතයෙ පහළින් එක්ෂ වතාවක්ෂ
පමණක්ෂ ක්‍රියාත්මක කරනු ලබන රක්ෂත ඇතුළත් කරනු ලැරබ්. එරමන්ම වැඩසෙහන ක්‍රියාත්මක
වන සෑම අවසථේ ාවකදී ම රහෝ Arduino Board එරක්ෂ Reset රබාත්තම ක්‍රියාත්මක කරන සෑම
විෙම එක්ෂ වතාවක්ෂ රමම රකාෙස තුළ ඇති රක්ෂත ක්‍රියාත්මක රේ.

void loop ශ්‍රිතයෙ පහළින් නැවත නැවත ක්‍රියාත්මක කළ යුතු උපරේශ්‍නයන් අඩාංගු කරනු
ලැරබ්.

Arduino පරිපථයට වැඩසටහනක්ෂ ඇතුළත් රන ආ ාරය









{
int i;

}
void loop()
{

pinMode(2,OUTPUT);
for i = 0;i<5; i++){
digitalWrite(2,HIGH);
delay(250);
digitalWrite(2,LOW);
delay(250);
}
}

රමම වැඩසෙහන මගින් Arduino පරිපථරේ 2 වන තුඩුවෙ (pin) සම්බන්ධ කර ඇති LED බල්බය
අවසේථා 05ක්ෂ ෙැල්ීම සිදුරේ.

while

ලබාරෙන රකාන්රේසියක්ෂ සතයව පවතින රතක්ෂ උපරේශ්‍යක්ෂ රහෝ උපරෙසේ කිහිපයක්ෂ නැවත
නැවත ක්‍රියාත්මක කිරීම සඳහා රමම රක්ෂතය රයාො ගනු ලැරබ්.

කාරක රීතිය
while(condition)
{
statement(s)
}

උොහරණ
var = 0;
while(var < 200)
{
digitalWrite(2,HIGH);
delay(250);
digitalWrite(2,LOW);
delay(250);
var++;
}

රමම රක්ෂක්ෂකරේ var විචලයරේ අගය 200 ෙ අඩුරවන් පවත්නා රතක්ෂ සඟල වරහන් තුළ
පවත්නා රක්ෂත නැවත නැවත ක්‍රියාත්මක රේ.

Arduino Board භාවිතවයන් සරල වයදුම් ක්‍රමවල්ඛ සැ සිම






Click to View FlipBook Version